යහපාලනේට චන්දෙ දීල දැන් මුණ *කේ ගහගෙන ප*ක පොලේ ගහගෙන වැලලෙන්න හිතිලා තියෙන්නේ


okkomath hari wife nondi thamayi ban iwasannama bari 
යහපාලනේට චන්දෙ දීල දැන් මුණ *කේ ගහගෙන ප*ක පොලේ ගහගෙන වැලලෙන්න හිතිලා තියෙන්නේ


okkomath hari wife nondi thamayi ban iwasannama bari 
අපි ඉතින් අලි,හංසයෝ වගේ සත්ව ලකුණු වලට චන්දෙ දාල පුරුදු අයනේ.......අපෙය් ගෙදරින් මගෙත් අනිත් 10 දෙනාගේත් චන්ද 10 සුපුරුදු පරිදි හංසයාට උදෙය් පාන්දරින්ම දමා ආවෙමි
koooooo muuuuuuuuuuuuu![]()







මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!
අවුලක් නැ උබ රට ඉදන් කවදා හරි ලංකාවට එන දවසකට ලංකාවේ යහපාලනය , ප්රජාත්රන්තවාදය ස්ථාපිත මානසංවර්දනය පවා ලගා කරගත්ත රටක් වෙයි කියලා හිතනවා ,
එහෙම කරගන්න පාර කපාගන්න උදව් කරපු උබේ යාළුවන්ට පිං ,,
ජයවේවා !!!
![]()

මන් පලවෙනි වතාවට දැම්මේmy3 ට දුන්න
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගියේ
එල කොල්ලෙක් .. නියමයි එක තමයි වෙන්න ඕන ..
උදෙන්ම ගිහිං හංසයට කතිරෙ ගහල ආව.මචංල කොටුවෙ ගෑවෙන්න එක ඉරක්වත් ගහන්න එපා ඕං.
![]()
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව![]()
චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේmy3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා
![]()
mamath ape pettane hansayata kathire gahanna 10k set karan giye.. me okkoma giyapara marata gahapu aya