හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    කාලයත් එක්ක අපි බිසී වෙලා පවුල් වෙලා වගකීම් වැඩි වෙලා. දැන් ඉතින් ඉස්සර වගේ එන්න වෙලාවක් නැහැ.. :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..

    තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..

    රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..

    වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)

    තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..

    පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..

    :yes: :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පුළුවන් නම් ඉඳල හිටලා හරි
    පොඩ්ඩක් ඔලුව දාල යන්න වරෙන් තනුජක සහෝ
    එළකිරි එකේ තවත් එළකිරි ඩයල් එකක් තමයි
    රෑ ගණන් චැට් කරල ඇති
    පිස්සු කොර ආතල් ගත්තා

    අනාගතේට සුභ වේවා මාචෝ කරන කියන දේ දිනෙන් දින දියුණු වේවා
    පුළුවන් නම් අපි වගේ ඉන්ටනෙට් නිකන් දෙන කාර්යාලයකට රිංගපන්
    ඊට පස්සෙ ඉතින් උදෙන්ම කරන්නේ එළකිරි රීෆ්‍රෙෂ් කරන එක තමයි
     
    උඹට කිව්වද බන් GT අයියා උන් වෙන එවලින් ලොග් වෙනව කියලා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කොහොම කොහොම හරි කමක් නෑ පරණ කට්ටිය ඇවිත් කිරිය ඉස්සර තිබ්බ කියන තත්වෙට ආයේ එනව නම්:)
     
    • Like
    Reactions: hansa1018

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    හන්ස ආපු එක නම් ලොකුම ලොකු දෙයක් ගයියෝ
    ඒ වගේ අයගේ අඩුව පහුගිය කාලේ මෙතනට ගොඩාක් දැනුනා
    ගයියෝ කුමාරට කතාකරපන් කෝ
    ඌත් ගියා බන් ,,,අනේ මන්දා
    තනුජ නම් එළකිරි ආවා ඇති කියලයි ගියේ.
    උබ කුමාරයාට massage එකක් දාපන්කෝ ..
     
    • Like
    Reactions: hansa1018

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    image.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..

    තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..

    රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..

    වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)

    තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..

    පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..

    එලාස් ක්‍රේසි...

    Apinam meka dala yanne naha machangla. :)

    අන්න එහෙම තමා ඉන්න ඕන

    යකෝ තව ටිකක් පාන්දර වෙලා දාන්න එපෑ..
    අපි වගේ වේ@වො විතරයි ඇහැරිලා ඉන්නෙ මේ වෙලාවට..

    :lol::lol::lol:

    මුන්ගෙ ඉතින් කන්ටැක්ට නම්බර් වත් නෑ නෙ බං..
    හදිස්සියකට හොයාගන්න fb වත් දන්නෙ නෑ නෙ..
    expose වෙන්න නැතිව ඉන්න හදන නිසා එහෙම ඉල්ලන්නත් බෑ නෙ ඉතින්..

    එලකිරිය update වෙන්නෙත් නෑ..
    එන්න එන්න එක එක උන් ඇවිත් රෙනව..
    හරියට කවුරුත් thread එකක් දාන්න එකෙක් වත් නෑ සේරම තියෙන්නෙ කුණු..
    අපිට උනත් thread එකක් වත් දාන්න අප්පිරිය වෙලා තියෙන්නෙ බං..

    පුතා උඹේ වචන භාවිතය ගැන පෙරට වඩා සැළකිලිමත් වන්න :lol::lol:

    ehema thamai ban,, enawa yanawa,,

    ඒකනේ...

    hmmmmmmmm apitath samuganna awasara ehenam

    එපා... එපා... එහෙම කරන්න එපා...අපි ආවා විතරයි

    එලාස් මිත්‍රයා...

    ගයියට නින්ද ගිහින් නෑ වගේ....

    එලාස් මිත්‍රයා...

    කාලයත් එක්ක අපි බිසී වෙලා පවුල් වෙලා වගකීම් වැඩි වෙලා. දැන් ඉතින් ඉස්සර වගේ එන්න වෙලාවක් නැහැ.. :(

    ඔව් ඒක නම් ඇත්ත...

    එලාස් මිත්‍රයා...

    එලාස් මිත්‍රයා...

    එලාස් මිත්‍රයා...

    පුළුවන් නම් ඉඳල හිටලා හරි
    පොඩ්ඩක් ඔලුව දාල යන්න වරෙන් තනුජක සහෝ
    එළකිරි එකේ තවත් එළකිරි ඩයල් එකක් තමයි
    රෑ ගණන් චැට් කරල ඇති
    පිස්සු කොර ආතල් ගත්තා

    අනාගතේට සුභ වේවා මාචෝ කරන කියන දේ දිනෙන් දින දියුණු වේවා
    පුළුවන් නම් අපි වගේ ඉන්ටනෙට් නිකන් දෙන කාර්යාලයකට රිංගපන්
    ඊට පස්සෙ ඉතින් උදෙන්ම කරන්නේ එළකිරි රීෆ්‍රෙෂ් කරන එක තමයි

    එලාස් මිත්‍රයා...

    එලාස් මිත්‍රයා...

    පැටියා;19323708 said:
    එකෙන්ම එකෙන්ම ගයියො :(

    කොහොමද පැටියෝ...

    එලාස් මිත්‍රයා...

    පියෙහි විප්පයෝගෝ දුක්ඛො . . .

    ඒකනේ කියන්නේ...

    කොහොම කොහොම හරි කමක් නෑ පරණ කට්ටිය ඇවිත් කිරිය ඉස්සර තිබ්බ කියන තත්වෙට ආයේ එනව නම්:)

    අනිවා මිත්‍රයා...

    :):):)
    හන්ස ආපු එක නම් ලොකුම ලොකු දෙයක් ගයියෝ
    ඒ වගේ අයගේ අඩුව පහුගිය කාලේ මෙතනට ගොඩාක් දැනුනා
    ගයියෝ කුමාරට කතාකරපන් කෝ
    ඌත් ගියා බන් ,,,අනේ මන්දා
    තනුජ නම් එළකිරි ආවා ඇති කියලයි ගියේ.
    උබ කුමාරයාට massage එකක් දාපන්කෝ ..

    තෑන්ක්ස් නුවන් සහෝ...

    elaz.. bump !

    එලාස් මිත්‍රයා...

    එලාස් මිත්‍රයා...
     
    Last edited: