හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
11.gif
:)

සතුටුයි මචන්උඹ ආව එකට ...... :)

එලාස් මචා....

එල එල

එලාස් මචා....

RePost බුවා;19324069 said:

:lol::lol::lol:

RePost බුවා;19324072 said:
ආලෝ හංස අයියා,,,,,​

හලෝ මිත්‍රයා...

Elazz bro:)

එලකරි සහෝ....


එල...

DJ ram
uth nane......

හලෝ සහෝ...


එලකිරි...


:no::no:


:no::no:

එල එල

එලාස්...


එලාස්...
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..

    තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..

    රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..

    වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)

    තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..

    පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..

    ජනවාරි ඉදන් මේකේ කරක් ගහන ගොඩක් උන් එක්කෝ නැති වෙයි නැත්නම් පොස්ට් දාන එක අඩුවෙයි බන් ..

    සුට්ටිලගේ පුතාලගේ බලුපාලනෙට පින්සිද්ද වෙන්න ඉන්ටෙර්නෙට් එකටත් කෙලියනේ ..:growl::growl:

    රට ඉන්න නිසා මටනම් අවුලක් නැ .එත් යන්තන් kbb 50 න් එන උන් පව් බන් :(:(:sorry::no::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝත් ඔය ත්‍රේඩ් එක දාලා දවස් දෙක තුනක් එළකිරි ඇවිත් අන්තරස්දාන වෙයන්.. ආයෙම මාස හයකින් විතර වරෙන්..:growl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තෝත් ඔය ත්‍රේඩ් එක දාලා දවස් දෙක තුනක් එළකිරි ඇවිත් අන්තරස්දාන වෙයන්.. ආයෙම මාස හයකින් විතර වරෙන්..:growl:

    කොහොමද මචා...

    godak un aduranne na ban dan.hitiya unuth na ubath naa

    හෙලෝ මචා...කොහොමද...