හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ehema moonen kiyala nam ne wisheshyak... samnyen ikmnata dadiya danawa nam thamai... nala anga pihadala eliyata gihin thuwaya welata dala eddi aith dadiya dala samahara welwata....
    sema thiyenawa wage nam denenawa ban eth....
    දාඩිය දාන අයට එහෙම දරුණුවට phlegm damp වෙලා තියෙන්නේ නෑ - දාඩියෙන් ඒ damp වුණ ඒවා පිට දාන හංදා. දැන් ඔය කොරෝනා හැදිලා නැති වෙන අය ප්‍රතිශක්තිය අඩු ලේසියෙන් දාඩිය දාන තරම් මහන්සි නොවෙන අය නේ - ඒ එයාලාගේ damp වුණ phlegm අයින් නොවෙන නිසයි.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105

    e kiyanne mahansiyak nowi...nikanma dadiya dana eka withrak thina kotath දරුණුවට phlegm damp වෙලා තියෙන්නේ nedda?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    e kiyanne mahansiyak nowi...nikanma dadiya dana eka withrak thina kotath දරුණුවට phlegm damp වෙලා තියෙන්නේ nedda?
    දාඩිය දානවා නම් - කොරෝනා හැදෙන්න තරම් දරුණුවට damp වුණ phlegm හිටින්නෙ නෑ උගුරේ. අනික් ක්‍රමයට තැම්බුන් හොදී බීලා දාඩිය දම්මලා උගුරෙ සෙම පිටට අදින ක්‍රමයකුත් තියෙන්නේ ඒ හිංදා නේ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ දවස්වල මට ටිකක් වෙනස් විදිහේ අම්ල පිත රෝගයක් හැදිල අප්පුවො. Plan tea එකක් බොන්න බෑ, පිටි කෑමක් කන්න බෑ බත් ඇරුනම බඩ පුරෝදානව. බඩ පිම්බෙනකොට හුස්ම ගන්නත් අමාරුයි. මොකුත් නැද්ද අත් බෙහෙතක්?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ දවස්වල මට ටිකක් වෙනස් විදිහේ අම්ල පිත රෝගයක් හැදිල අප්පුවො. Plan tea එකක් බොන්න බෑ, පිටි කෑමක් කන්න බෑ බත් ඇරුනම බඩ පුරෝදානව. බඩ පිම්බෙනකොට හුස්ම ගන්නත් අමාරුයි. මොකුත් නැද්ද අත් බෙහෙතක්?
    සුවඳැල් හෝ හීනැටි හාලේ දියබත් උදේට හිස් බඩ කන එක තමයි අත් බේත - ඒකෙන් ඔය අමාරු ගති ඇරිලා ගියාට ලෙඩේ නිට්ටාවට සුව වෙන්නෙ නෑ. ඒකට දේශීය වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගන්න ඕනා.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    දාඩිය දානවා නම් - කොරෝනා හැදෙන්න තරම් දරුණුවට damp වුණ phlegm හිටින්නෙ නෑ උගුරේ. අනික් ක්‍රමයට තැම්බුන් හොදී බීලා දාඩිය දම්මලා උගුරෙ සෙම පිටට අදින ක්‍රමයකුත් තියෙන්නේ ඒ හිංදා නේ
    hmmmm..... thembum hodi nam pewenawa masekata dekakata parak wage...gedara hadagena hebei... ara kiwwa wage sanstha packet nam newei...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    hmmmm..... thembum hodi nam pewenawa masekata dekakata parak wage...gedara hadagena hebei... ara kiwwa wage sanstha packet nam newei...
    ඒවාම ඕන නෑ - රසම් වුණත් ඇති - නමුත් සමහරුන්ට ඒවා විශ්වාස නෑනේ - ඒ නිසයි තැම්බුන් හොඳි හදාගන්න කියන්නේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සුවඳැල් හෝ හීනැටි හාලේ දියබත් උදේට හිස් බඩ කන එක තමයි අත් බේත - ඒකෙන් ඔය අමාරු ගති ඇරිලා ගියාට ලෙඩේ නිට්ටාවට සුව වෙන්නෙ නෑ. ඒකට දේශීය වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගන්න ඕනා.
    බොහොම ස්තුතියි. උදේට නැගිට්ට ගමන් හිස් බඩ වතුර ගොඩක් බොන එක මේකට හොඳයි නේද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොහොම ස්තුතියි. උදේට නැගිට්ට ගමන් හිස් බඩ වතුර ගොඩක් බොන එක මේකට හොඳයි නේද?
    හොඳක් වුණාට - සනීප වෙන එකක් නම් නෑ - මොකද ඕක සනීප වෙන්න හේතු වෙන ඇඟේ ප්‍රතිශක්තිය වැඩි වීම ඒකෙන් නොවෙන නිසා.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හොඳක් වුණාට - සනීප වෙන එකක් නම් නෑ - මොකද ඕක සනීප වෙන්න හේතු වෙන ඇඟේ ප්‍රතිශක්තිය වැඩි වීම ඒකෙන් නොවෙන නිසා.
    මාතර පැත්තෙ ඕවට හොඳ වෙද මහත්තයෙක් එහෙම දන්නෙ නෑ නේද? Job එකවත් හරියට කරගන්න බෑ මේ මගුල් ලෙඩේ නිසා. අවුරුදු ගානක්ම ඉංග්‍රීසි බේත් බීලා ඇති ඇතිවෙන්න. දැන්නම් omeprazole පෙති දෙකක් බොන්න ඕනෙ අඩුවෙන්න. ඒත් තාවකාලිකයි ඒක. ආයෙත් එනව. 😟
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේක මම දැන් නේ දැක්කේ

    උඹේ දැනුම වැදගත් විදියට පාවිච්චි කරපන්
    ඉතිං ඒ විදියත් කියහං - එතකොට නේ වැඩේ සම්පූර්ණ

    නැත්තම් ඕනිම දෙයක් ඈලියාවට යනවා

    දැන් එතකොට බොලාගේ මහ උන්ගෙ වැඩ බැරි කම නිසා රට ඇලියාවට ගිහින් තියෙනව - අන්න ඒක පේන්නෙ නැද්ද ?

    උඹ කවදාවත් දැකල තියනවා ද ඉංග්‍රීසි බේත් වට්ටෝරු ප්‍රසිද්දියේ දානවා මෙන්න මේ බේත මේ ලෙඩේට ගන්න වගේ දේවල්,
    උඹලගේ වට්ටෝරු තියෙනවා යෑ ප්‍රසිද්ධ කොරන්න ? :D :D

    ඕනි ම දෙයකට තියනව අතුරු ආබාධ /
    සිංහල බෙතුත් එහෙමයි
    පක තමයි

    පැනඩෝල්, වගේ දෙයක් ඇරෙන්නේ අනික් ඕනිම බේතක් දෙන්නේ ලෙඩා බලල ලෙඩාගේ හැටියට, ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා

    එතකොට පැනඩෝල් වල අතුරු ආබාධ නෑනේ නේද බං ?

    උඹ කරන වැඩේ වෙන්නේ උඹයි උඹේ ශාස්ත්‍රයයි දෙකටම මිනිස්සු හිනාවෙනවා
    උඹලාගේ ශාස්ත්‍රයට හිනා වෙන්නෙ නෑ - පලි ගහනවා මිනිස්සු. :D
    රෝගයක් වලක්වා ගන්න පුළුවන් දෙයක් තියනව නම් කිඅන එක නෙවෙයි මම කියන්නේ. උඹ ම හිතල බලපන් උඹ කියන දෙවක් මෙතන ඉන්න කී දෙනෙක් හෑල්ලුවට ගන්නවද කියලා
    අඩුකුලේ පර හැත්ත බිරුවට අපි සැලෙන්න ඕනද බං ? :D :D