හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ගම්මිරිස් ලුනු සුදුළූනු එකට කොටලා පොට්ටනික් හදල හක්කේ තියන් හිටියාමත් සෙම එනවා, හැබැයි "damp phlegm" අහක් වෙනවද නම් දන්නේ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගම්මිරිස් ලුනු සුදුළූනු එකට කොටලා පොට්ටනික් හදල හක්කේ තියන් හිටියාමත් සෙම එනවා, හැබැයි "damp phlegm" අහක් වෙනවද නම් දන්නේ නෑ.
    හක්කේ ඇතුලේ තියෙන ඇට මිදුළු වලට එනකන් වදිනවා දැනෙනවාද ඒක ? ඕකෙ ලුණු තියෙන හංදා අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ට කරන්න බෑනේ,
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    හක්කේ ඇතුලේ තියෙන ඇට මිදුළු වලට එනකන් වදිනවා දැනෙනවාද ඒක ? ඕකෙ ලුණු තියෙන හංදා අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ට කරන්න බෑනේ,

    එහම නම් දැනෙන් නෑ. සෙම වැඩි උනාම කරන අත් බේතක්.

    ඇඹුල් දොඩම් හැමෝම හොයාගන්නත් බෑ නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහම නම් දැනෙන් නෑ. සෙම වැඩි උනාම කරන අත් බේතක්.

    ඇඹුල් දොඩම් හැමෝම හොයාගන්නත් බෑ නේ.
    මාමයිට් + කරපිංචා + රතුළූණු - ඕකෙන් රස්නෙට හොඳට තම්බලා බිව්වාමත් සෙම ගලන එක නවතිනවා - හැබැයි හක්ක අස්සෙ හිර වෙච්චි ඒවා එළියට එන්නෙ නෑ.

    ඇඹුල් දොඩම් හොයාගන්න අමාරු අයට තමා තැම්බුන් හොද්ද නැත්තම් රසම් තියෙන්නේ.
     
    • Like
    Reactions: 326

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අප්පු... මම මේක කරා... එහෙම ලොකුවට සෙම ආවේ නෑනේ... නිකං කාරල ගන්නවා වගේම තමයි...
    ඉගුරු නම් නෝමල් එකමයි ගත්තේ....
    මට සෙම නැතුවත් නෙවෙයි... මොකක්ද අවුල වෙන්න ඇත්තේ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පු... මම මේක කරා... එහෙම ලොකුවට සෙම ආවේ නෑනේ... නිකං කාරල ගන්නවා වගේම තමයි...
    ඉගුරු නම් නෝමල් එකමයි ගත්තේ....
    මට සෙම නැතුවත් නෙවෙයි... මොකක්ද අවුල වෙන්න ඇත්තේ?
    මූණෙන් නිතර දාඩිය දානවාද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    nithara munen dadiya danawa nam mokakda bro case eka?
    එහෙම අයට phlegm damp වෙනවා අඩුයි - නේවි එකේ අයට කොරෝනා හැදුණාට අමාරු නූනේ ඒකනේ. එයාලා දිනපතා PT - සෙල්ලම් කොරන හිංදා දාඩිය දැමෙනවා.
     
    • Like
    Reactions: animation