හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    අද උදේ නැගිටිද්දි කටේ කෙළ නිකං නූල් වගේ ඇදෙන්න ගත්තා. ආ හරි phlegm damp තමා ඉතිම්.

    ඔන්න පඨාං ගත්තා හක්කෙ සෙම ටික ඇදල ඇරලා එළියට ගන්න.

    ඇඹුල් දොඩම්

    View attachment 99003

    දෙකට පැළුවා

    View attachment 99004


    ඒකක ඉස්ම ගත්තාම ඉතුරු වුණ ටික

    View attachment 99005

    ආපු යුෂ ප්‍රමාණය

    View attachment 99006

    සිංහල ඉඟුරු හෙවත් බේත් ඉඟුරු ( අර තඩි චීන ඉඟුරු නෙවෙයි)

    View attachment 99008

    ඕකෙන් බාගයක් පොතු ඇරලා කොටලා ගත්තාම ආපු යුෂ වතුරත් එක්ක

    View attachment 99009

    කළවම් මී පැණි - (හොඳම ඒවා නෙවි)

    View attachment 99010

    සංයෝගය

    View attachment 99011

    දිවේ ගෑවා විතරයි - හනු දෙකේ ඇට මිදුළු වලට යනකල් වැදුනා කියහංකෝ -

    උගුරට බේරෙන්න ගත්තා සෙම - ස්වරාලයට මඤ්ඤං වගේ , සද්දෙත් වෙනස් වෙලා , ඒවා ටික කාරලා විසි කෙරුවා . ඒවාගේ ෆොටෝ ගත්තේ නෑ ඉතිම්. :D

    bittarayak danawada? mokadda ara bittara kaha madayak tyenne? :O
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    බිත්තර ? කොහෙද ඕකෙ බිත්තර තියෙන්නේ ?

    IMG_20201027_162125.jpg

    4weni image eka, bittara kahamadayak neda? eka kiyala na wattoruwe.
     

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඔව් මෙන්න මේක නිසා තමා අපේ ඉතිහාසේ තිබ්බ සේරටම කෙලවෙලා තියෙන්නේ
    දැනුම කියන එක පහල පරම්පාරාවට හරියට දීල නෑ,
    පුස්කොල පොතක් ලිව්වත් ලියල තියෙන්නේ වෙන එකෙක් ට ලේසියෙන් කියවන්න බැරි වෙන්න

    සිහලයෝ කියන්නේ හොඳ ඉතිහාසයක් තිබ්බ කුහකම මිනිස්සු කොට්ටාශයක්

    සිංහල වෙදකමටත් වෙලා තියෙන්නේ එච්චරයි
    මුන් පර්යේෂණ පත්‍රිකාවක් වත් හරියට කියන්නේ නැත්තේ එකයි


    ඔක්කොම කියන්නේ රහස් බේත්
    ආච්චිගේ රෙද්ද , කුහක ක

    එතකොට දැනුම නැතිවෙලා තියෙන්නෙ සුද්දා පුස්කොල පෝත් උස්සලා නෙමෙයිද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    බුම්ප්

    ඔව් ඔව් දිවේ ගාන්න ඕන නිලස්ථාන ගැන කියන්නෙ නෑ ඉතිම් - ඒවා තමා මුෂ්ඨි ;) :D :D
    දිවම එකපාර එබුවොත් ඔක්කොම එකපාර ඇක්ටිව් වෙයි නේ. :rofl: :rofl: :rofl: :rofl:



    ඔව් මෙන්න මේක නිසා තමා අපේ ඉතිහාසේ තිබ්බ සේරටම කෙලවෙලා තියෙන්නේ
    දැනුම කියන එක පහල පරම්පාරාවට හරියට දීල නෑ,
    පුස්කොල පොතක් ලිව්වත් ලියල තියෙන්නේ වෙන එකෙක් ට ලේසියෙන් කියවන්න බැරි වෙන්න

    සිහලයෝ කියන්නේ හොඳ ඉතිහාසයක් තිබ්බ කුහකම මිනිස්සු කොට්ටාශයක්

    සිංහල වෙදකමටත් වෙලා තියෙන්නේ එච්චරයි
    මුන් පර්යේෂණ පත්‍රිකාවක් වත් හරියට කියන්නේ නැත්තේ එකයි


    ඔක්කොම කියන්නේ රහස් බේත්
    ආච්චිගේ රෙද්ද , කුහක කම

    ඔය බය මේ ලගදි ආව එකක්. කාලින්ග මාග, සුද්ද එහෙම ඇවිල්ල තියෙන ඒවට කෙලවන්න ගත්තම ඔව්ව පරම්පරාවෙන් බේරගෙන ආව මිනිස්සු ඒව පරිස්සම් කරන්න තමා ඔය වැඩේ පටන් ගන්නෙ. ඊට කලින් ඔක්කොම ගානට පොත්වල තිබ්බ. ප්‍රොසෙස් එක නැතුව දැනුම විතරක් ඉතුරු උනාම ඒව පූජනීය වෙනව. දන්න දේ විතරයි කරන්න පුළුවන්. අලුත් පරීක්ෂණ කරන්න නන් ප්‍රොසෙස් එකක් ඕනි. දැනට අපිලග ඒක නෑ. ක්‍රමේ තමා විද්‍යත්මක ක්‍රමය ඒකෙ බටහිර එක විතරයි අපිට දැනට තියෙන්නෙ ඒ උනාට ඔය දැනුම හැදෙන්නෙ පෙරදිග ක්‍රම වලට මෙහෙ නන් හෙළ ක්‍රම වලට දැනට ඒක නැ ඒ නිසා තියෙන ඒව විතරයි යූස් කරන්න පුළුවන්.

    කරන්න තියෙන වැඩේ තමා එක්කො අපේ ක්‍රමයක් හදාගන්න එක පරීක්ෂණ කරන්න. එහෙම නැත්තන් බටහිර ක්‍රම අපිට ගැලපෙන විදියට හදාගන්න එක. ඒ දෙකම කරන්න නන් දැනුම තියෙන අයගෙ බය නැති කරන්න ඕනි. ඒකට පිළිගත්ත රජයේ ආයතනයක් මැදිහත් වෙන්න ඕනි. එතකොට ආයෙ අපිට ඉස්සරහට යන්න පුළුවන්.
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Dodam wenuwata dehi and oya iguru wenuwata ara food city wala tina iguru use kalot awlda?
    Oya 3ma mix karana anupaathaya mokakda appu?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Dodam wenuwata dehi and oya iguru wenuwata ara food city wala tina iguru use kalot awlda?
    Oya 3ma mix karana anupaathaya mokakda appu?
    බෑ බෑ - ඇඹුල් දොඩම් විතරමයි - චීන ඉඟුරු අවුලක් නෑ - පොඩ්ඩක් සැර මදි එච්චරයි , නමුත් වැඩේ වෙනවා - මී පැණි නැත්තම් රතු සීනි ගන්න.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    බෑ බෑ - ඇඹුල් දොඩම් විතරමයි - චීන ඉඟුරු අවුලක් නෑ - පොඩ්ඩක් සැර මදි එච්චරයි , නමුත් වැඩේ වෙනවා - මී පැණි නැත්තම් රතු සීනි ගන්න.
    Mix karana anupathaya?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mix karana anupathaya?
    එක කොටසකින් තේ හැන්ද ගාණේ - උගුරට සෙම බුරුල් වෙලා ගලලා නවතින කල් මදි පාඩුවට ඔහොම කළවම් කොරගෙන දිවේ ගගා ඉන්නවා.

    ආයේ එහෙම කොරන්න ඕන වෙන්නෙ කෙළ ඝණ වෙලා නූල් වගේ ඇදෙන්න ගත්තාමයි.
     
    • Love
    Reactions: Voldemort Bro