හච් උදව්වක් ඕනේ ...............
මගේ යාළුවනේ,
මේ ගැන දන්න අය මට උදව් කරනවාද?
මට hutch group sim දෙකක් ගන්න ඕනේ(monthly reload - 100rs/=).කවුරුහරි කියනවාද ගන්නේ කොහෙන්ද කොහොමද කියලා?
ගොඩාක් පින් උදව් කරන හැමෝටම.
මේ ගැන දන්න අය මට උදව් කරනවාද?
මට hutch group sim දෙකක් ගන්න ඕනේ(monthly reload - 100rs/=).කවුරුහරි කියනවාද ගන්නේ කොහෙන්ද කොහොමද කියලා?
ගොඩාක් පින් උදව් කරන හැමෝටම.