හච් එකේ මේ පැකේජ් මොකක්ද? පාවිච්චි කරන අය ඉන්නවද ? ඩේටා ලිමිට් මොනවද ?
Homie Active member Jul 7, 2021 190 245 43 Dec 11, 2022 #1 හච් එකේ මේ පැකේජ් මොකක්ද? පාවිච්චි කරන අය ඉන්නවද ? ඩේටා ලිමිට් මොනවද ? Reactions: RottenCOLT and kasun69
lilman Well-known member May 10, 2009 40,974 54,570 113 Colombo Dec 11, 2022 #2 unlimited 1mbps mama hitanne Reactions: Homie
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,613 113 Dec 11, 2022 #4 හච් වල නම් දැන් ඩේටා ස්පීඩ් හොඳටම චොර. එයාර්ටෙල් සුපිරි. යූසර්ස්ලා අඩු නිසා වෙන්නැති. Reactions: lilman, kevin_levin and Homie
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Dec 11, 2022 #6 Hutch SIM එකක් අරන් බලන්න ඕන.
Homie Active member Jul 7, 2021 190 245 43 Dec 11, 2022 #7 pradeeplk1025 said: Hutch SIM එකක් අරන් බලන්න ඕන. Click to expand... කලින් තිබ්බ එක ඩ්ස්කනේකට් කරා. අයෙත් ගන්න කලින් හොයල බැලුවේ
pradeeplk1025 said: Hutch SIM එකක් අරන් බලන්න ඕන. Click to expand... කලින් තිබ්බ එක ඩ්ස්කනේකට් කරා. අයෙත් ගන්න කලින් හොයල බැලුවේ
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Dec 11, 2022 #8 Browsing Unlimited 10Mbps. Downloads ba. Reactions: RottenCOLT
pathaleiretta Well-known member Aug 18, 2015 9,282 21,200 113 Dec 11, 2022 #9 After 30GB there is a FUP Reactions: RottenCOLT and kevin_levin
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Dec 11, 2022 #11 Mmm Reactions: Amith0424, Any.key and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,990 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 11, 2022 #12 Hmmm Reactions: Amith0424 and Any.key
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,598 10,156 113 Dec 11, 2022 #13 lilman said: unlimited 1mbps mama hitanne Click to expand... 35GB valin passe 1mbps neda ?
lilman Well-known member May 10, 2009 40,974 54,570 113 Colombo Dec 11, 2022 #14 DeKay said: Browsing Unlimited 10Mbps. Downloads ba. Click to expand... ඩවුන්ලෝඩ් මගදි ඩිස්කනෙක්ට් වෙනවද ?
DeKay said: Browsing Unlimited 10Mbps. Downloads ba. Click to expand... ඩවුන්ලෝඩ් මගදි ඩිස්කනෙක්ට් වෙනවද ?
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Dec 11, 2022 #15 bump Reactions: Amith0424 and kinkon
dgboy Well-known member Feb 17, 2013 1,653 1,199 113 කොටකෙතන Jun 17, 2023 #18 mta free 10 GB enawa sathi dekakata sarayk
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,613 113 Jun 17, 2023 #19 හිඟන hutch මටත් නෙමිලේ ඩේටා එවනවා 5Gb 10gb. ඒත් youtube 360p play කරන්නවත් බෑ. තනිකර අඩුකුලේ ජාලයක්. ඩයලොග් ඊට හපං. සල්ලි ගෙවලා ඩේටා අරගෙනත් යන්න බෑ. Airtel නම් අවුලක් නැතුව යනවා Reactions: nadun Prabath, urajdrlk and dgboy
හිඟන hutch මටත් නෙමිලේ ඩේටා එවනවා 5Gb 10gb. ඒත් youtube 360p play කරන්නවත් බෑ. තනිකර අඩුකුලේ ජාලයක්. ඩයලොග් ඊට හපං. සල්ලි ගෙවලා ඩේටා අරගෙනත් යන්න බෑ. Airtel නම් අවුලක් නැතුව යනවා