හච් එකේ මේ පැකේජ් මොකක්ද?

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    හච් එකේ මේ පැකේජ් මොකක්ද? පාවිච්චි කරන අය ඉන්නවද ? ඩේටා ලිමිට් මොනවද ?

    Screenshot 2022-12-11 072207.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හච් වල නම් දැන් ඩේටා ස්පීඩ් හොඳටම චොර. එයාර්ටෙල් සුපිරි. යූසර්ස්ලා අඩු නිසා වෙන්නැති.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හිඟන hutch මටත් නෙමිලේ ඩේටා එවනවා 5Gb 10gb. ඒත් youtube 360p play කරන්නවත් බෑ. තනිකර අඩුකුලේ ජාලයක්. ඩයලොග් ඊට හපං. සල්ලි ගෙවලා ඩේටා අරගෙනත් යන්න බෑ. Airtel නම් අවුලක් නැතුව යනවා