හච් එකේ මේ පැකේජ් මොකක්ද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    hutch 1499 wage ganata thina pack eka wednesday 700 ganakata activate karanna puluwan hutch app eken offer thibba last wednesday
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ඔක්කොම ස්පිඩ් ලිමිට් කරල තියෙන්නෙ බං. 1Mbps යනවා. කිසිම වැඩක් කරගන්න බෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    හැම operator කෙනෙක්ටම නියෝගයක් දෙන්න ඕන මින් ඉදිරියට content based data pack නැතිව anytime data විතරක් ලබා දෙන්න කියලා. content based (triple buddy, nonstop lokka, hutch combo, Dialog fun blaster etc..) data pack තනිකර බොරුව.