හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    අඩෝ මේ පැකේජ් එක ලාභයිනේ. රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්. ස්පීඩ් ලිමිට් එකකුත් නෑ කියන්නේ. උඹල කවුරු හරි මේක යූස් කරනවද? ඇත්තටම කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැද්ද? සතියකට එක පාරක් දාගත්තත් ඇතිනේ. සේරම ටික බාගන්නවා සතියෙම ලිස්ට් එකක් හදාගෙන. වැඩේ කියන්නේ මෙහෙ සිග්නල් තත්වේ කොහොමද දන්නේ නෑ. බෙහෙත්වකව්ත් හච් පාවිච්චි කරන එකෙක් හොයාගන්න නෑ. 2010 වගේ අන්තිමට හච් සිම් එකක් ගත්තේ. ඒකත් දැන් ආගිය අතක් නෑ. 🙄

    ZbdYbi4.png
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ooo dannawa ban. Hutch hndai ban 20mbps athi hndatama wada tka kragana.

    ping eka yanneth apita 27-28 wage

    kyanna waradak na signal tyanwa nam.

    2500ta gb keeyak use kranwada cliq eka ne?

    දවල්ට අවුල් නේ. වෙන කියන්න තරම් අවුලක් නෑ අර හච් spam කෝල් කරන අපතය තමා එපාම කරපු එකා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අඩෝ මේ පැකේජ් එක ලාභයිනේ. රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්. ස්පීඩ් ලිමිට් එකකුත් නෑ කියන්නේ. උඹල කවුරු හරි මේක යූස් කරනවද? ඇත්තටම කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැද්ද? සතියකට එක පාරක් දාගත්තත් ඇතිනේ. සේරම ටික බාගන්නවා සතියෙම ලිස්ට් එකක් හදාගෙන. වැඩේ කියන්නේ මෙහෙ සිග්නල් තත්වේ කොහොමද දන්නේ නෑ. බෙහෙත්වකව්ත් හච් පාවිච්චි කරන එකෙක් හොයාගන්න නෑ. 2010 වගේ අන්තිමට හච් සිම් එකක් ගත්තේ. ඒකත් දැන් ආගිය අතක් නෑ. 🙄

    ZbdYbi4.png
    App eka phone eke daganna

    Special offers thiyanawa app only active karan na puluwan ewa

    Ganan harima adui
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    App eka phone eke daganna

    Special offers thiyanawa app only active karan na puluwan ewa

    Ganan harima adui
    sim ekka gaththe na ban thama, ganna kalin ahala baluwe. map eke nam signal pennanawa tyenawa kiyala.

    අපිට නං හච්වලට සිග්නල් නැහැ!
    unge map eka balapan signal tyenawa kiyala pennanawada kiyala.

    Hutch 100 gb rs 600 😊
    anytime da?

    200GB passe 1mbps speed bahinawa
    90 days 3400 එකක් තියෙනවා nxt time ඒක active කරන්න හිතන් ඉන්නේ limit එක එකේ දන්නේ නෑ හැබැයි
    90 days? :o
     
    • Haha
    Reactions: EnIgma001