හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    හච් එකේ ගොඩක් ලාභ පැකේජ් තියනව තමා. සිග්නලුත් අව්ලක් නෑ අපේ පැත්තටනං


    මට නං එපාවෙන්නෙ එයාටෙල් එකේ ගෑනි. දවසට කෝල් පහක් නං අනිවාරෙන් එනව. :mad:
    airtel num තියන සියලු ඇමතුම් උන්ගේ ඒව කියල හිතල මම කට් කරනව.. දන්න එකෙක් කතාකරත් කරන්න දෙයක් නෑ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    airtel num තියන සියලු ඇමතුම් උන්ගේ ඒව කියල හිතල මම කට් කරනව.. දන්න එකෙක් කතාකරත් කරන්න දෙයක් නෑ
    mata hutch number ekata ads awa.ekama wage 72 number set ekkin enne.
    passe hutch eken code ekk dunna ewa disable karanna.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    hutch eke spam messages nawaththanna kohomada ban.
    Web capture_4-1-2023_205612_twitter.com.jpeg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බස්නාහිර පලාතෙ තමයි වැඩ, කොළඹ අවට වැඩ කලාට රටේ අනික් පැති වලට ඔව්වා වැඩ නෑ බම්.