හතයි... හතයි... හතයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හතයි... හතයි... හතයි

    හතයි... හතයි... හතයි

    සහෘදයිනි, ඊයේ දවසට මම එළකිරියට ඇවිල්ලා මාස 07 ක් වෙන්න තව දවස් 07 ක් තිබුණා...
    පුදුම වැඬේ කියන්නේ ඊයේ හැන්දෑවේ මමත් දන්නේ නැතිවම රෙප් පවර් එකත් 07 ක් වෙලා....
    ඒ කියන්නේ මට හැම මාසෙම රෙප් එක බැගින් උපයාගන්න පුලූවන්වෙලා....
    නිහතමානි සතුටක් තියෙනවා...
    මම එළකිරියෙන් ගත්ත දේවල් බොහොමයි.....
    මම එළකිරියට පුලූවන් හැම වෙලාවකම වැදගත් දෙයක් දෙන්න තමයි උත්සහා කළේ. ඒක සාර්ථක වුණාද කියන්න මම දන්නේ නෑ....
    මොනව වුණත් ලංකාවේ හැම පළාතකින්ම හොඳ හිත් තියෙන ගොඩක් අය හඳුනගන්න ලැබුණ එක ගැන නම් කියන්න වචන නෑ....
    එළකිරියට එකතු වෙලා පුංචි කාලයක් වුණත් මම නවකයෙක් කියල මට දැනෙන්නේ නෑ....
    බම්ප් එකක් දාලා, රෙප් එකක් දීලා මාව දිරිමත් කළ හැම කෙනාටම ගොඩක් ස්තුතියි.
    ඉදිරියටත් අර්ථවත් යමක් හැමෝම එක්ක බෙදා ගන්න උත්සහා කරනවා...

    pathfinder.png


    (තොපිලට අද ඉඳන් මම රෙප් 07 ගානේ දෙනවා :yes: :P)



     
    Last edited: