හතරවෙනි කොටුව!
අපේ ගෙවල් කිට්ටුවමයි ඡන්ද පොළ තියෙන්නේ ගෙවල් පහුකරන් යන අයට පේන්න අලුතින් වැලක් බැඳලා ගෙදර හැමෝගෙම රතුපාට ඇඳුම් ඉස්සරහ වනලා තිබ්බා.
තව අපේ තාත්තා යන අයට ඇහෙන්න "හතරවෙනි කොටුව! හතරවෙනි කොටුව!! " කියලා කිව්වා
ඔයාලා මොනවද කලේ?