හතරවෙනි කොටුව!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    හතරවෙනි කොටුව!

    අපේ ගෙවල් කිට්ටුවමයි ඡන්ද පොළ තියෙන්නේ ගෙවල් පහුකරන් යන අයට පේන්න අලුතින් වැලක් බැඳලා ගෙදර හැමෝගෙම රතුපාට ඇඳුම් ඉස්සරහ වනලා තිබ්බා.

    තව අපේ තාත්තා යන අයට ඇහෙන්න "හතරවෙනි කොටුව! හතරවෙනි කොටුව!! " කියලා කිව්වා

    ඔයාලා මොනවද කලේ?
     
    වැලත් ගලවන් ගමෙන් යන්න ලේස්ති වෙයන් එහෙනම් :lol::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාතතටයි පුතාටයි හතර වෙනි තට්ටුවට තමා යන්න වෙන්නෙ එහෙනම්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Podi Silva - පොඩි සිල්වා;22836665 said:
    වැලත් ගලවන් ගමෙන් යන්න ලේස්ති වෙයන් එහෙනම්

    තාතතටයි පුතාටයි හතර වෙනි තට්ටුවට තමා යන්න වෙන්නෙ එහෙනම්
    :rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අර රතු ලංකට් එක උඹේද එතකොට? නැත්තන් තාත්තගෙද? :(