oka uda nawaththan hitiyoth umbata dada gahai. anith pathi walin ena vehicles hira wena hinda thamai oka daala thiyenne
Oka uda naththan inna be. Kotuwen kiyanne eka
ඕකට ප්‍රමුඛතා කොටුව කියලත් කියනවා
මුලින්ම ඔය කොටුව උඩට ආපු එකාට අනෙක් එවුන් නතර කරලා ඉඩදෙන්න ඕන නේද, මුලින්ම කොටුව උඩට ආපු කෙනාට ප්‍රමුඛතාවය දෙන්න ඕන
බට්ටො පනින්න දන්නෙ නැති උන්ට ඕක ඇදල තියෙන්නෙ..
ඕක උඩ නතර කරන් හිටපුවම පොලිස් මාම කෙනෙක් ඇවිත් බස්සල බට්ටො පනින හැටි කියල දෙනව කොටුව ඇතුලෙ..


mansandi kotuwa
oka uda nawattan inna ba monama hethuwak nisawath
සහෝදරවරුනි කියල දියන්කො.....
මේ හතරැස් කොටුව මොකටද තියෙන්නෙ.
ඊතලේ තියෙන පැත්තට යන්න ඕන නම් සහ කහ පාට හතරැස් කොටුවක් තියෙනව නම් කරන්න ඕන දේ පැහැදිලිව දැනගන්න ඕන. ප්‍රධාන මාර්ගෙ වාහන යනකන් ඕක උඩ නතර කරන් ඉන්න පුළුවන්ද?
![]()

නෑ බං දකුනට හරවන උන්ට විතරයි ප්‍රමුකතාවය
Ah ela mchan
මමත් ඒක දැනන් හිටියෙ නැහැ
මම හිතන් හිටියෙ කොහෙන් ආවත් ප්‍රමුඛතාව ලැබෙනවා කියලා

අනේ මංදා බං පාරවල් වල ම්නිස්සු ඔවා නොදැන එලවනවා ඉතින් උන්ව හදන්න බැරි නිසා අපිත් නොදන්නවා වගේ එලවනවා අපේ මිනිස්සු කහ ඉර කියලා හිතලා ඔක උඩින් ලෝඩ් පකීර් වගේ පාර පනිනවා වාහන කාරයෝ ඔක මැද නවත්තගේන ලොකු මාර්ග තදබදයක් හැම පැත්තටම හදනවා![]()
දකුණට හරවන උන්ට පුළුවන්
