හතරැස්.කොටු

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    සහෝදරවරුනි කියල දියන්කො.....
    මේ හතරැස් කොටුව මොකටද තියෙන්නෙ.
    ඊතලේ තියෙන පැත්තට යන්න ඕන නම් සහ කහ පාට හතරැස් කොටුවක් තියෙනව නම් කරන්න ඕන දේ පැහැදිලිව දැනගන්න ඕන. ප්‍රධාන මාර්ගෙ වාහන යනකන් ඕක උඩ නතර කරන් ඉන්න පුළුවන්ද?

    NXn0VhK.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඕකට ප්‍රමුඛතා කොටුව කියලත් කියනවා
    මුලින්ම ඔය කොටුව උඩට ආපු එකාට අනෙක් එවුන් නතර කරලා ඉඩදෙන්න ඕන නේද, මුලින්ම කොටුව උඩට ආපු කෙනාට ප්‍රමුඛතාවය දෙන්න ඕන
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔකට කියන්නේ මංසන්දි කොටුව මං සන්දියක එහා පැත්තේ ට්‍රැෆික් නිසා පාර ඩඅවහිරනම් ඔක උඩ වාහනය නකරකරන් ඉන්න බෑ ඒත් දක්නට හරවන වාහනයකට ඔකට ඇතුල් වෙන්න පුළුවන් ඔනේ වෙලාවක හරිද තේරෑනාද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බට්ටො පනින්න දන්නෙ නැති උන්ට ඕක ඇදල තියෙන්නෙ..
    ඕක උඩ නතර කරන් හිටපුවම පොලිස් මාම කෙනෙක් ඇවිත් බස්සල බට්ටො පනින හැටි කියල දෙනව කොටුව ඇතුලෙ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඕකට ප්‍රමුඛතා කොටුව කියලත් කියනවා
    මුලින්ම ඔය කොටුව උඩට ආපු එකාට අනෙක් එවුන් නතර කරලා ඉඩදෙන්න ඕන නේද, මුලින්ම කොටුව උඩට ආපු කෙනාට ප්‍රමුඛතාවය දෙන්න ඕන

    නෑ බං දකුනට හරවන උන්ට විතරයි ප්‍රමුකතාවය
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බට්ටො පනින්න දන්නෙ නැති උන්ට ඕක ඇදල තියෙන්නෙ..
    ඕක උඩ නතර කරන් හිටපුවම පොලිස් මාම කෙනෙක් ඇවිත් බස්සල බට්ටො පනින හැටි කියල දෙනව කොටුව ඇතුලෙ..

    :lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සහෝදරවරුනි කියල දියන්කො.....
    මේ හතරැස් කොටුව මොකටද තියෙන්නෙ.
    ඊතලේ තියෙන පැත්තට යන්න ඕන නම් සහ කහ පාට හතරැස් කොටුවක් තියෙනව නම් කරන්න ඕන දේ පැහැදිලිව දැනගන්න ඕන. ප්‍රධාන මාර්ගෙ වාහන යනකන් ඕක උඩ නතර කරන් ඉන්න පුළුවන්ද?

    NXn0VhK.png

    පෙන්නලා තියන රෑපේ පැත්තෙන් ආපු කෙනාට ඒ කොටුවට ඇත්ල වෙන්න පුළුවන්:yes:
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    හරි උත්තරයක් ඕන බං.....
    මට නම් මේක ටිකක් අවුල් සීන් එකක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    නෑ බං දකුනට හරවන උන්ට විතරයි ප්‍රමුකතාවය

    Ah ela mchan
    මමත් ඒක දැනන් හිටියෙ නැහැ
    මම හිතන් හිටියෙ කොහෙන් ආවත් ප්‍රමුඛතාව ලැබෙනවා කියලා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Ah ela mchan
    මමත් ඒක දැනන් හිටියෙ නැහැ
    මම හිතන් හිටියෙ කොහෙන් ආවත් ප්‍රමුඛතාව ලැබෙනවා කියලා

    අනේ මංදා බං පාරවල් වල ම්නිස්සු ඔවා නොදැන එලවනවා ඉතින් උන්ව හදන්න බැරි නිසා අපිත් නොදන්නවා වගේ එලවනවා අපේ මිනිස්සු කහ ඉර කියලා හිතලා ඔක උඩින් ලෝඩ් පකීර් වගේ පාර පනිනවා වාහන කාරයෝ ඔක මැද නවත්තගේන ලොකු මාර්ග තදබදයක් හැම පැත්තටම හදනවා:baffled:
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    අනේ මංදා බං පාරවල් වල ම්නිස්සු ඔවා නොදැන එලවනවා ඉතින් උන්ව හදන්න බැරි නිසා අපිත් නොදන්නවා වගේ එලවනවා අපේ මිනිස්සු කහ ඉර කියලා හිතලා ඔක උඩින් ලෝඩ් පකීර් වගේ පාර පනිනවා වාහන කාරයෝ ඔක මැද නවත්තගේන ලොකු මාර්ග තදබදයක් හැම පැත්තටම හදනවා:baffled:

    මෙතන දැම්මෙ ගොඩක් උන් හරියට දන්නෙ නැති නිසා දැනගන්නත් එක්ක.

    දැං පැහැදිලියි වැඩේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දකුණට හරවන උන්ට පුළුවන්

    :yes:

    දකුණට හරවන අයට නවත්තන් ඉන්න පුලුවන් ඕක උඩ. පාර බ්ලොක් උනාට අවුලක් නෑ.

    කෙලින් යන අයටයි වමට හරවන අයටයි ඕක උඩ නවත්තන් ඉන්න බෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මංසන්ධි කොටුව පසුකර යාමට සිටින විට ඉදිරියෙන් කොළ පැහැති ආලෝක දැල්වුනද මංසන්ධි කොටුවෙන් පිටවීමට නොහැකි නම් දකුණට හරවන අවස්ථාවක හැර අනිත් කිසිදු අවස්ථාවක වාහනය මංසන්ධි කොටුව තුලට ඇතුලු නොකල යුතුය.