mage wifegeth ehemai. apita nam kisi aualk na hondata innawaකේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්

කොල කෑල්ලක ඉරි ටිකක් ගහලා කොටු ඇඳලා වචන ටිකක් දාලා පුලුවන්ද යකෝ මනුස්ස ජීවිතයක වටිනාකම තීන්දු කරන්න. තොපි වගේ කාලකන්නි ගොබ්බයෝ. තොපි මේ රටටත් ලෝකෙටත් පවට බිහිවෙච්ච එව්න්. නූගත් මූසල කාලකන්නි. තුහ්.. නොදකින්හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?
හතර කේන්දරේ පාළු අයට ඉක්මනින් කලකිරීම් ඇති වෙනවා ,ගිහි ජීවිතයක් ගත කරන්න අපහසුයි කියලා පොත් පත් වල දැකලා තියෙනවා. හැබැයි මගේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නෑ.හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?
මට රාජ යෝගයක් තියෙනවලුඋබ දන්නවාද ඉස්සර සමහර රාජ්‍ය නායකයොන්ගෙන් හතර කෙන්දරේ පාලුයි. වන්දනිය මහා පඩිවරුන් වන හිමිවරුන්ගෙත් එහෙමයි. නමුත් එතුමන්ලා කර සේවාව පොඩි නැනේ. අනේ ඔය විකාර අතැරපං.

1,4,7,10 කොටු හිස්වෙන්න ඕන.kohmd eka hoynne ban
දෑවැද්ද මොනාද හම්බුනෙ?mage wifegeth ehemai. apita nam kisi aualk na hondata innawa![]()
Trueකේන්දරේ කවදාවත් නොබලවපු ඒත් 4ර කේන්දරේ පාලුයි කියන අය රටේ ඉහල තැන් වල ඇති අපි නොදන්නව උනාට.
Mata Ara udin kiyapu okkoma tynwaහතර කේන්දරේ පාලුයි කියලා කියන්නේ හඳහනේ 1, 4, 7, 10 ස්ථාන වල ග්‍රහයෝ පිහිටලා නෑ කියන එක. මේ ස්ථාන වලින් පෙන්වන්නේ හඳහන් හිමියාගේ රූප ස්වභාවය, ගතිගුණ, යාන වාහන ඉඩකඩම් මිල මුදල් විවාහය රැකීරක්ෂා වගේ ලෞකික දේවල් ගැන ලු. ඉතින් මේවා හිස් කියන්නේ ලෞකික සැප ලැබීම තරමක් අඩුයි කියලා කියන්නේ. ඒත් මේ ස්ථාන වලට වෙනත් ග්‍රහයන්ගේ බැල්ම තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ.
අනේ මන්දා ඉතින් මම නම් හරියට කියන්න දන්නේ නම් නෑ. ගොඩක් මෙහෙම අය මහන කරවනවා. ලෞකික සැප නැතත් ලෝකෝත්තර සැප ලබන්න පින තියෙනවා.
ඒත් හතර කේන්දරේ පාලු වෙලා උනත් හොඳ ජීවිතයක් ගත කරන අය මම ඕනි තරම් දැකලා තියෙනවා.
අන්තිමට ඉතින් මට කියන්න තියෙන්නේ අසුභ කියන දේ පේන්නේ අපි බලන විදියෙන්. ලෞකික දේ සැප කියලා දකින අයට ලෝකෝත්තර සැප දුකක්. ලෝකෝත්තර සැප සැපක් විදියට දකින අයට ලෞකික සැප කියන්නේ දුකක්.
Ow kalakirim depression , OCD etc..හතර කේන්දරේ පාළු අයට ඉක්මනින් කලකිරීම් ඇති වෙනවා ,ගිහි ජීවිතයක් ගත කරන්න අපහසුයි කියලා පොත් පත් වල දැකලා තියෙනවා. හැබැයි මගේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නෑ.
එච්චරටම හිතන්න දෙයක් නෑ කියලා මම විශ්වාස කරන්නේ.
Ela elaමගේ 3/4 පාලුයි බන්..![]()
![]()
තව 1 කොටුවයි ඉතුරු..
කව්ද කීවෙ????ehema kenek bandoth godak depala labenawalu..
[QUOTE="Mohowk, post: 25846786]
Mata Ara udin kiyapu okkoma tynwa
Eth kalakirila inne
රාජයෝග කියන්නෙ රජවෙන එකම නෙවෙයි බං, ලොකු දේපලක්, බිස්නස් එකක්, සල්ලියක් හම්බෙන එකත් පෙන්නුම් කරන්නෙ රාජයෝගයෙන් තමයිරාජයෝග තිබ්බට ඒවා පල දෙන්න ගොඩක් වෙලාවට රජ පවුලක ඉපදිලා තියෙන්න ඕනේ.උදාහරණයක් විදියට උඹ නාමල් උනා නම් ජනාධිපති වෙන්න පුළුවන් ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන්.
මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ කොහොමත් දුක් විඳින්නනේ.
ගොඩක් දේවල් අපේ ජීවිතවල තීරණය වෙන්නේ අපි බලන කෝණය ,කණ්ණාඩිය අනුව.
කලකිරෙන්නේ නැතුව කරන්න තියෙන වැඩේ හරියට කරලා ඉඳපන්.
හදිසි ධනලාභ ලැබිලා තියෙනවද?ඒක තමයි මම කලින් කිව්වේ. තමන් විඳින විදිය අනුවයි ඒක තීරණය වෙන්නේ.
ලෝකෝත්තර සැප ලබන්න පින තියෙන කෙනාට ලෞකික ජීවිතේ දේවල් වලින් කළකිරීම් ඇති වෙන්න පුළුවන්.
මගෙත් හතර කේන්දරේ පාලුයි ලු. ඒත් මටත් මේ වෙනකන් නම් කිසිම දේකින් අඩුවක් පාඩුවක් වෙලා නෑ.
ජීවිතේ ගැන කළකිරීම මටත් තියෙනවා. ඒත් මම ඒ ගැන හිතලා ඕනවට වඩා දුක් වෙන්නේ නෑ. හතර කේන්දරේ පාලු වීම පැත්තකට දාලා ඉතුරු ටික අරං බැලුවත් මහණ යෝගයක් මට තියෙනවලු. ඒ වගේම රාජ යෝගයකුත් තියෙනවලු.
(මම හිතන්නේ මහණ වෙනවද රජ වෙනවද කියන දේ තීරණය කරන්න ඕනි මම ම තමයි)
කොහොමත් මේ වෙනකන් නම් මට හතර කේන්දරේ පාලුයි කියලා කිසිදෙයක් නොලැබී ගිහින් නම් නෑ.![]()
ඕව විශ්වාශ නොකරන්නහතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?