හත්තිලව්වයි ebay+alirxpress drop shipping issue
මචං මම ඊබේ සෙලිං වලට බඩු වගයක් ලිස්ට් කරා ගිය සතියෙ,අද orders දෙකක් ඇවිත් තිබ්බ,මම ඩ්‍රොප් ශිපිං කරන්න දැම්මෙ,යකෝ අලීක්ස්ප්‍රස් එකට ගිහින් බයි කරන්න හැදුවම දැක්කෙ උන් පේපෑල් සපෝට් කරන්නෙ නෑ කියලා

,මට කාඩුත් නෑ බං,මේකට මොකක් හරි විසදුමක් තියෙනවද මචන්ලා? උදව් කරපන් මට