හත්_වෙනිදා_රජ_මගුලක් __________________________________________________
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශයක් නිසා දැනට විභාග වෙමින් පවත්නා නඩු තීන්දුවක් වන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා පත් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය දරන දීපාලි විජේසුන්දරගේ දියණිය ලබන 07 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගැනීමට නියමිතය.
දීපාලි විජේසුන්දරගේ දියණිය විවාහ ගිවිස ගැනීමේදී සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කරන අතර මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ අත්සන් කරනු ඇත.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර ඇත. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වන බැවින් ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි....
අපේ ** ආන්ඩුව සහ හු** නීතිය.....
වෙන රටවල මොකේ නැතැත් නිතිය හරි ස්වාධීනය..නමුත් අපෙ රටේ නීතියත් ආණ්ඩුව මෙන්ම වල් වැදී ඇත...එම නිසා මා මෙවැනි මතෘකාවක් යෙදුවාට වැරදි නැතැයි ,මට සිතේ......එදා එස්. බී. ට කියන්න හැකිනම්," මේ අධිකරණ යේ තීන්දු බලු තීන්දු කියා...ඉන් පසු සිරගෙට නියම වුනු ඔහුට.., යලිත් එලියට විත් කිස්ම ප්‍රශ්නයක් නොමැතිව ඉන්න හැකියා වක් ඇත්නම් මහජනයා වැශයෙන් අපිත් මෙවාගේ කථා කිර්රම් වැරැද්දක් නැතැයි මට පෙනේ
මේසේ අධිකරණ වල ස්වාධීනත්වය නොමැති වූකල්හි..රටේ නීති තම්න්ට අවශ්‍ය අයුරින් වෙනස් කර මින් අධිකරණ්යේ තීන්දු තම්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න මහ රජෙකු ඉන්න රටක මිනිස්සුන්ට කුමන පිලිසරණක් ද?
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...
උසාවි උන්ගේ...තීන්දු මහ උන්ගේ.......
එසේනම් ඔබත් පක්ශ පාට බේද අමතක කොට පෙල ගැහෙමු..ජනතා හඩ වෙනුවෙන්..ඔබටත් වැටහෙන වානම් මෙහි සත්‍යයක් තියෙනවා කියා...මෙසෙ
ඔබත් අදම පාට භේද නොසලකා යුක්තිය වෙනුවේන් ඔබේ දායකත්වය දක්වන්න
මේසෙ සිටියොත් අපට රටක් නැත දේශමාක බයිලා වලින් කන්පුරවගත්තා හොදටම ඇති...අද අපි කාලා බීලා ඉන්න ඔනේ.... අපිට හෙටක් තියෙන්න..රටේ සිවිල් නීතියත්....රටේ මජනතාවගේ සුබසිද්ධිය තකා.. මේ නිතියක් නැති රටේ .. අපි වෙනු වෙන් අපි කැපවෙමු..
Do not post bad words in public. read our EK forum Rules
******************************************
Moderator

Last edited by a moderator: