හත්_වෙනිදා_රජ_මගුලක් __________________________________________________

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    හත්_වෙනිදා_රජ_මගුලක් __________________________________________________

    hammer_05.gif


    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශයක් නිසා දැනට විභාග වෙමින් පවත්නා නඩු තීන්දුවක් වන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා පත් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය දරන දීපාලි විජේසුන්දරගේ දියණිය ලබන 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගැනීමට නියමිතය.
    Picture12.jpg

    දීපාලි විජේසුන්දරගේ දියණිය විවාහ ගිවිස ගැනීමේදී සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කරන අතර මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ අත්සන් කරනු ඇත.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර ඇත. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වන බැවින් ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි....

    Judges.jpg
    z_p-vi-ComBank.jpg


    අපේ ** ආන්ඩුව සහ හු** නීතිය.....
    වෙන රටවල මොකේ නැතැත් නිතිය හරි ස්වාධීනය..නමුත් අපෙ රටේ නීතියත් ආණ්ඩුව මෙන්ම වල් වැදී ඇත...එම නිසා මා මෙවැනි මතෘකාවක් යෙදුවාට වැරදි නැතැයි ,මට සිතේ......එදා එස්. බී. ට කියන්න හැකිනම්," මේ අධිකරණ යේ තීන්දු බලු තීන්දු කියා...ඉන් පසු සිරගෙට නියම වුනු ඔහුට.., යලිත් එලියට විත් කිස්ම ප්‍රශ්නයක් නොමැතිව ඉන්න හැකියා වක් ඇත්නම් මහජනයා වැශයෙන් අපිත් මෙවාගේ කථා කිර්‍රම් වැරැද්දක් නැතැයි මට පෙනේ
    මේසේ අධිකරණ වල ස්වාධීනත්වය නොමැති වූකල්හි..රටේ නීති තම්න්ට අවශ්‍ය අයුරින් වෙනස් කර මින් අධිකරණ්යේ තීන්දු තම්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න මහ රජෙකු ඉන්න රටක මිනිස්සුන්ට කුමන පිලිසරණක් ද?
    නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...
    උසාවි උන්ගේ...තීන්දු මහ උන්ගේ.......
    එසේනම් ඔබත් පක්ශ පාට බේද අමතක කොට පෙල ගැහෙමු..ජනතා හඩ වෙනුවෙන්..ඔබටත් වැටහෙන වානම් මෙහි සත්‍යයක් තියෙනවා කියා...මෙසෙ
    ඔබත් අදම පාට භේද නොසලකා යුක්තිය වෙනුවේන් ඔබේ දායකත්වය දක්වන්න
    මේසෙ සිටියොත් අපට රටක් නැත දේශමාක බයිලා වලින් කන්පුරවගත්තා හොදටම ඇති...අද අපි කාලා බීලා ඉන්න ඔනේ.... අපිට හෙටක් තියෙන්න..රටේ සිවිල් නීතියත්....රටේ මජනතාවගේ සුබසිද්ධිය තකා.. මේ නිතියක් නැති රටේ .. අපි වෙනු වෙන් අපි කැපවෙමු..

    Do not post bad words in public. read our EK forum Rules

    ******************************************

    Moderator
     
    Last edited by a moderator:

    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    අපේ රටේ තියෙන්නේ දේශපාලන අධිකරනයක්
    අපේ රටේ තියෙන්නේ දේශපාලන පොලිසියක්
    අපේ රටේ තියෙන්නේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයක්
    චන්දේ ජෙනෙරේට් කරන්නේ කොම්පියුටර් ජිල් මාට් වලින්.
    හැබයි මුන්ට ලඟදිම ජාත්‍යන්තර වරෙන්තුවක්නම් ෂුවර් එකටම එනවා.
    ඒක නවත්වන්න කොහොමත්ම හම්බවෙන්නේ නෑ

    :lol::lol::lol:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    comment ekkakuth dalama yanna HAbai oaba hithana wanam oba thama Anduwe baila walata Rawatila kiyala comment dala nikan parana hhi nokeruwata kamak na
    aduren eliyata enna kamathi ayata pamani
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    අපේ ** ආන්ඩුව සහ හු** නීතිය.....

    meka sara wadida manda :confused:
     
    Last edited by a moderator:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    MAchan . Anduwe Marvinla vage Ewna kiya Sara Katah Anuwa Balapuwama meka sara aduwage neda,mehema liyana thawa hethuwak thami, Anduwe Cabinet Amathiwarayek Prasiddiye Kiwwa Mahajanathawata Wedi thiyenwa Kiyala"
    Eka loku barapathala prakashayak.. ithin ekata neethiyen wath piyawarak na.Anduwen wath priyawak na ithin Machan අපේ ** ආන්ඩුව සහ හු** නීතිය.. kiyana eka hana deyakda?kohoma wunath isthuthi Bro comment ekata
     
    Last edited by a moderator:

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Me kIyan Kathawa Sampurana Attha
    Habai me Mathrukawa Modirators la Edita karapu eka waradi, mokda ,
    Aduma Tharame Atta Kataha karana thiyene Elakiri eka wiataharai
    Oaya Modi ratorta penne nathuwa athi WINDOW S 8 kiyana Mans
    Fonseka wenuwen Liypu Uthum Kunuharpa tia


    Attahatama Api Oba samagai MFD
    REp 6+++++