හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි
පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .

වැඳලා වාගේ ගෙන්නගත්තේ මතක නැද්ද. එද්දි මල් පාවඩ දාල පිළිඅරන් දැන් එපා ලු අනේ මන්ද අපේ උනුත්
දැන් සංගා හතුරගේ පඩියට කෙල හල හල ඉන්නවා කෝච් කමට රින්ගන්න.ඒත් ඌ ගත්තත් ඕකම තමා.වට්මෝර්ලා ලොකු පඩි වලට වැඩ කරපු අය නෙවෙයිහතුරුට පුළුවන් පකක් නෑ බන් , බංගලින්ගේ දක්ෂතාවය ඒක .... අපේ ගොතයෝන්ට එක නෑහතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි
පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .
සංගක්කාර කොහෙද කියල තියෙන්නේ කෝච් කරන්න කැමති කියලහුගක් එවුන් ඕක එනකොටම කීවා ආවයි කියල වැඩක් වෙන එකක් නෑ කියලා.කෝචලට ප්ලේයර්ස්ලට සල්ලි ලොරි ගනන් ගෙව්වා කියලා ටීම් එකක් ගොඩ දාන්න බෑ.දැන් සංගා හතුරගේ පඩියට කෙල හල හල ඉන්නවා කෝච් කමට රින්ගන්න.ඒත් ඌ ගත්තත් ඕකම තමා.වට්මෝර්ලා ලොකු පඩි වලට වැඩ කරපු අය නෙවෙයි
සංගක්කාර කොහෙද කියල තියෙන්නේ කෝච් කරන්න කැමති කියල![]()
ඉල්ලුවත් කවුද බන් ඌට කෝච් දෙන්නේ

උට දුන්නත් ඔච්චර තමයි ... ක්‍රිකට් ගහන එක නවත්තල අපි නෙට් බෝල් බැලුව නම් හරි ලයිව්![]()