හතුරුසිංහ බංගලියන්ට හතුරු වෙයි?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හතුරුසිංහ බංගලියන්ට හතුරු වෙයි?

    tQrMhhr6.jpg

    බංගලාදේශ කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය දරන චන්දික හතුරුසිංහ මහතා ලබන ඔක්තොම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය භාරගැනීමට සූදානමකින් සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.

    පසුගියදා බංගලාදේශ කන්ඩායම මෙරට කළ සංචාරය අතරතුරදී නිළ නොවන මට්ටමින් මේ පිළිබඳ සාකච්ඡා වී ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට අද අත්ව ඇති ඉරණමත්,එය ජයගැනීම සඳහා හතුරුසිංහ තරම් ජගතෙකු නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීහු තීරණයකට පැමිණ ඇති බව සඳහන්.

    ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගැනීමට සූදානම් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත්වන බවට අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් ආයතනයට භාරදී ඇති නමුත්,සිය ධූරයෙන් ඉවත්ව යෑමේදී අවම වශයෙන් මාස 3කට පෙර එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බවට ගිවිසුමේ සඳහන් වී තිබීම නිසා ඔහුගේ පැමිණීම ලබන ඔක්තොම්බර් මාසය දක්වා කල්යෑමට හේතු වූ බව පැවසෙයි.

    කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් ප්‍ර‍ධානී නස්මුල් හසන් පසුගියදා පවසා තිබුණේ හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ධූරයෙන් ඉවත් නොවේවි යැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවය.

    SOURCE
    http://am.lk/sports/item/31342-2017-07-05-01-57-46
    http://am.lk/sports/item/31342-2017-07-05-01-57-46
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඒක හොදයි. හතරුසිංහවත් ඇවිල්ලා කොහොල්ලා ගුලි ටිකක් අත්වල තවරලා දෙනවානම් ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Lankawe ewunta kochchara kalath wedak na. Muta allapu aththayi payagahapu aththayi dekama nathiwa yana wedak thamayi karaganna yanne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔෆර් එක මත තමා. මම නම් කියන්නේ බන්ගලි උන් හොද ඔෆර් එකක් දෙනවනම් හතුරුසින්හට තියෙන්නේ වැඩි ලස්සුවට සපොට් එක දෙන්න.

    ඇට් ලීස්ට් බන්ගලීස් හැව් ඩීසන්සි නොට් ටු බ්ලේම් ඔන් හතුරු වෙන් මැචස් ගො සවුත්. ඩොන්ට් එක්ස්පෙක්ට් ඉට් ඉන් හියර් ෆ්‍රොම් ශ්‍රි ලන්කා. යු විල් බි ද ෆස්ට් ටු සැක් වෙන් මාලින්ග ඩ්‍රොප් කැචස්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hahhaa hathu ta oa taram mongal kyla mannam wiswasa karanne nehe, slc eke un trust karala ara uta king kenek ta wage trust karana bd dala enawa kyne suicide karagannawa wage wedak, slc eke un diha rawala beluwath job eken ain karana size poral inne eke :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.
     
    • Like
    Reactions: DJLEOx78

    සමහරවිට බංගලියන්ගෙන් වැඩි ඔෆර් එකක් ගන්න පොඩ්ඩක් මුට්ටිය දාල බලනවද දන්නේ නෑ :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    මාත් ඕක කියන්න හැදුවේ බන් :yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    ඇත්ත බන්.
    :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.
    :yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    අනිවාර්යෙන් ආවොත් ඌත් ඉවරයි. ටීම් එක හදන්නත් බෑ. අපේ රටේ උන්ගේ තියන කඹ ඇදිල්ලයි, දේශපාලනයයි ,මහන්තත්වයයි නිසා මේ ටීම් එක ගොඩදාන්න ලේසි නෑ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    :yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ලංකාවට ඕන වට්මෝර් වාගේ තද නීති දාන කෙනෙක්. එතකොට ඔය බඩවල් නිකම්ම් බහිනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමහරවිට බංගලියන්ගෙන් වැඩි ඔෆර් එකක් ගන්න පොඩ්ඩක් මුට්ටිය දාල බලනවද දන්නේ නෑ :D

    yeah lankawe coach kenek neti wena hema welema hathu ge leverage eka wedi weanwa over BD , lankawata enawata wada hodai tamantama pihiyen ana gannawa :lol:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    අනිවාර්යෙන් ආවොත් ඌත් ඉවරයි. ටීම් එක හදන්නත් බෑ. අපේ රටේ උන්ගේ තියන කඹ ඇදිල්ලයි, දේශපාලනයයි ,මහන්තත්වයයි නිසා මේ ටීම් එක ගොඩදාන්න ලේසි නෑ

    :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේ හතුරෝ පින් සිද්ද වෙයි එන්න නං එපා :no: ලංකාවෙන් බිහිවෙච්ච පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ පුහුනුකාරයාගේ අනාගතේට කෙලවන්නයි මේ හදන්නෙ අපේ උන්.

    :yes::yes::(