වාණිජව හතු වගා කරන්න ශරීරයට අහිතකර කෙමිකල්ස් පාවිච්චි කරනවද බන්,
කාබනික පොහොර විතරක් පාවිච්චි කරල කියල ලෙබල් කරල තියනව, ඈත්ත ද කියන්න බෑනෙහ්.
හොද විදියට වගාකරපු (කාබනික පොහොර විතරක් පාවිච්චි කරල ) හතු බ්‍රන්ඩ් මොනවද බන්...
අතින් උන්ටත් දෑනගන්න කොටාගෙන යන්න...