හදනවනම් වෙබ් එකක් Idea එකක් කියපල්ලකෝ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Google AdSense එහෙම දාගෙන පොඩි ගතමනාවක් වත් හොායාගන්න
    හොද අයිඩියාස් ටිකක් කියහන්කො මචංලා.
    එන්නෙම නෑ :(:( අයිඩියාස්
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Leak වෙල වැල දාන site එකක් හදන්න traffic තියෙයී අප්පට සිරි වෙන්න

    ඉස්සර තිබෙබෙ odesi ද, බන්දේසි ද කියලා site එකක් ලංකාවෙ වැල තිබිච්ච දැන් එකට වෙච්ච දෙයක් නෑ😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    Leak වෙල වැල දාන site එකක් හදන්න traffic තියෙයී අප්පට සිරි වෙන්න

    ඉස්සර තිබෙබෙ odesi ද, බන්දේසි ද කියලා site එකක් ලංකාවෙ වැල තිබිච්ච දැන් එකට වෙච්ච දෙයක් නෑ😁
    පිශාචයා එකත් නෑනෙ
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Leak වෙල වැල දාන site එකක් හදන්න traffic තියෙයී අප්පට සිරි වෙන්න
    අනේ සර් මාවනන් අරන් යන්නෙපා කොහොම දරන්නද ගෑනිට මං නැති අඩුව
     
    • Haha
    Reactions: HAneo

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    owa karala hirey yanna wenney bn
    ලකේ පංකාවෙ සංස්කෘතිය නිසා තමා හිරේ යන්න වෙන්නෙ නැත්තන් කෝ කොච්චර පිටරට official site තියෙනවද p⁰rņ වලට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලකේ පංකාවෙ සංස්කෘතිය නිසා තමා හිරේ යන්න වෙන්නෙ නැත්තන් කෝ කොච්චර පිටරට official site තියෙනවද p⁰rņ වලට
    අනේද කියන්නේ. අපිත් ඒවානේ බලන්නේ බන්. මෙහෙටම කියල එකක් තිබ්බොත් හෙන ගහනොද?
     
    • Like
    Reactions: Tharusha_peiris

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Google AdSense එහෙම දාගෙන පොඩි ගතමනාවක් වත් හොායාගන්න
    හොද අයිඩියාස් ටිකක් කියහන්කො මචංලා.
    එන්නෙම නෑ :(:( අයිඩියාස්

    Sri Lankan public transport routes/time table ekak danna.
    A team from UoM started integrating route information to GMaps. But I don't think this is still very successful. It could be, at one point though.

    When tourism restarts, tourists would want to find out train time tables, bus routes (say from Colombo to Trinco)
    Not the best traffic like Porn ;-) but still I don't see a decent website filling this gap.
     
    • Like
    Reactions: Tharusha_peiris

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    හරි මචං අද රෑම අයිඩියා එකක් කල්පනා කරල හොයල කියන්නම් උබේ ජිවිතේ ගොඩදාන්න
    elamaaaaaaaaaaaaaaaaaaaaa

    Sri Lankan public transport routes/time table ekak danna.
    A team from UoM started integrating route information to GMaps. But I don't think this is still very successful. It could be, at one point though.

    When tourism restarts, tourists would want to find out train time tables, bus routes (say from Colombo to Trinco)
    Not the best traffic like Porn ;-) but still I don't see a decent website filling this gap.
    eath machan kauda owa update karanney details kohenda hoya ganney. ( integrating route information mey wadey nam amarui machan)

    aththama kiwwoth matath ooka hithuna mcn. lankawe driversla owa update karai kiyala ai. ekko minissuma update karanna oni ara train shedule case eka wage eath koraida apey undala. wasi nethuwa
    ------ Post added on Nov 2, 2021 at 7:34 PM