හදපු ගෙයක් ගන්නද අලුතින් ගෙයක් හදන්නද? Need Advice

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,020
    8,805
    113
    In Your Heart
    Aluthen hadanna giyoth patta salliyak yanne.

    ඔය කියන තරම් වියදම් යන් නෑ බන්..ඔක එකපාර ඔලුවට ගන්නැතුව කොටසින් කොටස කරපන් එතකොට ඕක ලොකු දෙයක් නෙමේ..අත්දකිමෙන් කියන්නේ..අනික සාගර වගේ ලෝකේට පේන්න ගෙවල් හදන්න යන්න එපා..උබේ අවශ්‍යතාවයට අඩු වර්ගඅඩි ගානක ප්ලෑන් එකක් ඇද ගනින්..අනික බොක්ස් ගෙවල් නම් නැති තරමට හොදයි..තට්ටු දෙකේ එකක් ඕනෙම නම් මුලු ගෙටම සැලැබ් නොදා කොටසකට දාපන්.. හදපු ගෙයක් ගන්න එක ස්ට්‍රෙස් අඩුයි හැබැයි..හොදට හොයලා ගනින්..පැල්න් එකකට හදපු එකක් නම් හොදයි..අපි දන් නෑනේ දාපු බඩුවල ප්‍රමිතිය එහෙම..ඔය වගේ කේස් තියෙනවා
    1000sqft finishing roof eka sheet daala karanna 14k giya .
    ------ Post added on Oct 20, 2023 at 1:12 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Prime residence geyak ganinko 150lks idan tiyenne lassana ewa

    Parana gewal wala kalin hitapu unge energy eka tiyenawa.e energy structure ekata ube body ekata match wenne nattan upset yanawa.
    ------ Post added on Oct 20, 2023 at 1:07 PM
    api e gedra rent ekata hitiye. e ge pitipasse ara owner relative 4 denek (4 generation) wala dala tiyene. podi cemetry ekak tiyei ge pitipasse. gedra kochra desent wunath muduma geyak. 6 parkata wada akunuth gahala tiyei. api iddith gahuwa bithhiya hil wela awa loku puliguwak vage ekak (ara watura hoyagena yanawa kiyanne).

    history eka hoyla balauwa godak ewun nathatma nathi wela tiyei e gedrata awata passe. mama holman dakke ge asse duwanawa dakala.

    anthimata api yanakota mage yaluwek awe e gedrata. masa 3 hitiye. pora kiwwa sadda ahenawa kiyala. apita num sadda monawah ahune na. e gedraa wenne monawada wenne kiyala kisima kneketa kiyalath na.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069

    Holman wennath puluwan parana energies wennath puluwan.issara maruna ayage adum wath denne ne pawulen pita ayata energy sturcture match wenne nethi hinda.body ekata match wenne nati energy tiyena gedarataka giya gaman terenawa amuttak senstive nan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මේ දවස්වල හඩපු ගෙවල් ගන්න එක හොදයි
    මොකද රට යන අය අඩුවට විකුනනවා.
    අනික බඩුවල ගනන්, බාස් ගාස්තු වැඩිවෙනව.

    අනිත් පැත්තට තමන්ගෙ අව්ශ්‍යතාවට ගැලපෙන්න තමන්ටම හදන්න වෙනවා. මගේ ගේ හදන කොට කීප පාරක් වෙනස් කලා. හදනකොට අව්ශ්‍යතා වැඩිවෙනවා 🤔

    මම නම් කරන්නේ දැන් ගෙවල් හදන්න වර්ග අඩියට කීයක් යනවද බලන්න.
    ඊට අඩුවෙන් ගෙයක් හම්බ වෙනවනම් ගන්න....
    :yes::yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    Apartment වල service fee, security fee ඕවා ගෙවන්න ගියාම තමයි එපා වෙන්නෙ. නැත්නම් apartment ඇත්තටම හොඳයි .
    ------ Post added on Sep 10, 2023 at 12:33 PM
    Middle class apartment ekaka khmd bn oya fees samanyen yanne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මාසෙ රෙන්ට් එක = 35,000

    දැන් 35යි නම් ,තව 30ක් ඔය ගෙදර ඉන්නව කියල හිතමු.

    රෙන්ට් එකට ඉන්න යන ගාන

    35,000 x 35 x 12 = 14,700,000

    ආතල් එකට කිව්වෙ.. ලංකාවට ගැලපෙනවද නැද්ද හිතල බලන්න ඕනෙ ඉතිං.

    1. මාසෙ රෙන්ට් එක ඔය ගානෙම තියෙන්නෙ නෑ බන්. ඕක වැඩිවෙන විදිය දන්නෙත් නෑ. ඔය ගානට එච්චර හොඳ ගෙයක් හොඳ පැත්තකින් ගන්නත් බෑ නේද?
    2. ගෙදර අයිති කාරයා ගෙදර විකුණන්න තීරණය කරොත් යන්න වෙනවා. ඒ කවදද කියල දන්නෙත් නෑ. හැම වෙලේම අවිනිශ්චිත විදියට හිතේ අවුලෙන් ඉන්න වෙන්නෙ.
    3. වෙන දියුණු රටවල් වල වගේ සාධාරණ නීති නැති නිසා අයිතිකාරයට ඇඟිලි ගහන්න තියෙන චාන්ස් වැඩියි. ගේ ඌට අයිති නිසා ඕන ඕන වෙලාවට එන්න පුලුවන් කියලා උන් හිතන්නෙ.
    4. ඔය මොකක් හරි හේතුවකට ගියොත් ආයෙත් ඒ ගානටම ඒ වගේ ගෙයක් ගන්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියෙනවා. වෙන පළාතකට යන්නත් බෑ මාරු කරන්න බැරි ජොබ් තියෙනව නං.

    ඒ නිසා ඕන රටක(ලංකාවෙ විශේෂයෙන්) කරන්න හොඳම දේ ගෙයක් තමන්ටම හදන එක. ඔය රෙන්ට් එකට ඉන්න බයිලා ගහන උන්ගෙන් මුලින්ම ඌ රෙන්ට් එකටද ඉන්නෙ කියලා. මොකද ඌ රෙන්ට් එකට නෙවෙයි නං ඉන්නෙ රෙන්ට් එක එච්චර හොඳ නං උබ මොකද රෙන්ට් එකට ඉන්නෙ නැත්තෙ අහපන්. එතනින් කතාව ක්ලෝස් බොහෝ දුරට. 😂

    ඔය රෙන්ට් කතාව තමන්ගෙ ගේක ඉඳගෙන වෙන එකෙක්ට තමන්ගෙ රෙන්ට් කරන්න හදන ගෙවල් දෙන්න ඕන උන් පතුරවන කතාවක්. ඕකෙ ඇත්තක් තියෙනවා ඒ තමයි පොඩි ගානක් අතට ආපු ගමන් ලොකු ගෙයක් හදන්න ණය අරන්, ප්ලෑන් එකක් නැතුව පටන් අරන් බාගෙට හදල කෙලොගන්න එකට වඩා නං රෙන්ට් එකට ඉන්න එක හොඳයි. ඒත් එහෙම කරන්නෙ නැත්තං හැම වෙලේම තමන්ගෙ ගෙයක් තියෙන එක තමයි හොඳ.

    ඔය රෙන්ට් කතාවෙ තව නොකියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි ගෙදර වටිනාකම එන්න එන්නම වැඩි වෙනව කියන එක. එතකොට ඒ ගේත් ඇසෙට් එකක් තමයි. රෙන්ට් එකකදි තමන්ගෙ සල්ලි වියදං වෙනව විතරයි. ආයෙ කවදාවත් ලැබීමක් නෑ.

    මොකක් හරි වෙලා ගෙවාගන්න බැරුව කෙළඋනොත් විකුණන්න ගෙයක් හරි තියෙනවා. ඒකම රෙන්ට් එකට ඉන්න අයට උනොත් පාරෙ තමයි. ඒ නිසා හරි ඇනලයිසිස් එකක් කරල බලපන්.
     
    Last edited:

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    30 Purch land ekak ekka geyak thiyenawa , land value ekata denne . maththegoda. ganna puluwannam wasi . purch eka 12 wage wei
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    api e gedra rent ekata hitiye. e ge pitipasse ara owner relative 4 denek (4 generation) wala dala tiyene. podi cemetry ekak tiyei ge pitipasse. gedra kochra desent wunath muduma geyak. 6 parkata wada akunuth gahala tiyei. api iddith gahuwa bithhiya hil wela awa loku puliguwak vage ekak (ara watura hoyagena yanawa kiyanne).

    history eka hoyla balauwa godak ewun nathatma nathi wela tiyei e gedrata awata passe. mama holman dakke ge asse duwanawa dakala.

    anthimata api yanakota mage yaluwek awe e gedrata. masa 3 hitiye. pora kiwwa sadda ahenawa kiyala. apita num sadda monawah ahune na. e gedraa wenne monawada wenne kiyala kisima kneketa kiyalath na.
    Masa kiyak idiyada???urban area akakda??wedi wistara dapan experience ahema puluwannam machan

    Yanawa ban sahenna.hema masema kotanawa ara maintaince me maintaince kiya kiya.anika uda hari allapu ekata hari adu kule ekek awoth idala ivarai.patta sadde tok tok gaga.
    True..experienced
    ------ Post added on Oct 20, 2023 at 7:58 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Masa kiyak idiyada???urban area akakda??wedi wistara dapan experience ahema puluwannam machan
    12 years ban. yes urban area. ape thatta owa gana trust karnne na wadiya. mama dakka kiyaddi ape tahtta boruwata baya wela kiyala kiwwa. gedarin awata passe thami kiwwe eyath dakka kiyala. ape ayyath dakala tiyei, meke kalin dala tiyei ban oya case.
     
    • Like
    Reactions: ChamaraGL

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    idamak aran geyak hadanna baluwe company ekakta dala

    nathnam hoda architect buwekge guide eka yatathe baas la hadana geyak,

    mn dan gewal 100 ta wada baluwa,
    mokak hari aduwak mata set wenwa,