හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    ගෙවල් හදන ත්‍රේඩ් ඕන තරම් තියෙනවා නේ. අපි මේකේ කතා කරමු හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන. මුලින්ම මට ආපු ගැටළු කියන්නම්.

    කෑම කාමරේ ගාවම බාත්රූම් එක හදපු එක:- මේකනං මට අපිරියම සින් එකක්.
    තව මන් බාස් කෙනෙක් ගේ වැඩ බලන්න ගෙවල් දෙක තුනකට ගිය 2020/2021 හදපු ගෙවල්. ඒ හැම ගෙදරකම බාත්රූම් එක ලිවින් රුම් එකේ තිබ්බේ.මටනං හිතුනා විදියට එක පොඩ්ඩක් අවුල් වගේ.

    ගෙදර හදද්දීම ac වලට ප්ලග් පොයින්ට් දාන්න හැම කාමරේකටම. පස්සේ කාලෙක බිත්ති කඩලා හරි එළියෙන් හරි දාද්දී පට්ට චාටර් වගේම වියදමත් වැඩි වෙන වැඩක්.

    වාස්තු විද්‍යනුකූලව ප්ලැන් එක අදින්න. ඔවා විශ්වාස කෙරේ නැතත් මූලික දේවල් ටික හරි බලලා ප්ලැන් එක අන්දවන්න.

    ලොකු ඉඩමක ගෙයක් හදාද්දි ඉඩම නඩත්තු කරන්න වියදම් යනවා වැඩි. මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

    ඉඩමක් තොරගද්දි වදුරෝ රිලව් වගේ උන් එන්නේ නැති පැත්තක් තෝරාගන්න.

    ෆිනිශින් වහලේ තියෙන තැන් වල හුනෝ ඉන්නවා වැඩි. නිතරම හුනෝ බෙටි ඒ තැන් වල. මේකට විසදුමක් තියෙනවා නම් කියන්න.

    දැනට ඔච්චරයි මතක තව මතක් උනොත් අප්ඩේට් කරන්නම්. ඔයාලගේත් ගැටළු තියෙනවා නම් දාන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    උලු වහලෙන් වතුර ලීක් වෙනව.
    කාමර වල දොරවල් ගිනිසීරියා නිසා සෑහෙන්න ගුල්ලො ගහනවා.
    කුස්සියෙ සින්ක් එක අවට ටයිල් සුදු පාටින් අල්ලන්න එපා කුනු පාට වෙනව ඉක්මනට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ටොයිලට් එකයි ශවර් එකයි එකම තැන තියෙන හැරෙන්නවත් ඉඩ නැති බාතෘඋම්.(ඔව් ශවර් රූම් )
    ජීවිතේට ඉර එළිය වැටෙන්නෙ නැති කාමර.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    උලු වහලෙන් වතුර ලීක් වෙනව.
    කාමර වල දොරවල් ගිනිසීරියා නිසා සෑහෙන්න ගුල්ලො ගහනවා.
    කුස්සියෙ සින්ක් එක අවට ටයිල් සුදු පාටින් අල්ලන්න එපා කුනු පාට වෙනව ඉක්මනට.
    බාත්රූම් වලටත් සුදු ටයිල් අලන්න හොඳ නෑ. අතුල්ලාල පණ යනවා.
    ටොයිලට් එකයි ශවර් එකයි එකම තැන තියෙන හැරෙන්නවත් ඉඩ නැති බාතෘඋම්.(ඔව් ශවර් රූම් )
    ජීවිතේට ඉර එළිය වැටෙන්නෙ නැති කාමර.
    අනිවා. බාත්රූම් එකක් නම් අනිවා 8*6ක් වත් ඕනි.
    Wahana dekak maru wenna puluwan paraka tiyena geyak ganna

    Wate pite hoda pirisak inna ona

    pare hoda kanu padathiyak tiyenawada balanna

    Thappa gahala da tiyenna balanna.. (Nethtam mayim walata mara ganna wenawa)

    Wiring and Plumbing hariyata tiyenawada , karalada balanna wenawa. nethtum owa wala prashna awhama epa wenawa
    අනිවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අහල පහල මිනිස්සු කොයිවගේද කියලා බලන්න ඕන විශේෂයෙන්ම. සමහර විට බර ගානක් වියදම් කරලා හදපු ගෙවල් නොහිතන ගණන් වලට විකුනනවා. ගන්න එකා බලන්නේ ගෙදර අඩුපාඩු විතරයි. අන්තිමට පදිංචි උනාම තමයි තේරෙන්නේ අරුන් විකුණලා ගිහින් තියෙන්නේ අහල පහල ඉන්න නසරානි සෙට් එකත් එක්ක ඉන්න බැරි නිසා කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆිනිශින් වහලේ තියෙන තැන් වල හුනෝ ඉන්නවා වැඩි. නිතරම හුනෝ බෙටි ඒ තැන් වල. මේකට විසදුමක් තියෙනවා නම් කියන්න.
    හූනො වැඩි වහලෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. සීලිමේ ලයිට් දැම්මම පොඩි කෘමි සත්තු ඒ එලියට ආකර්ශනය වෙනව. එතකොට උන්ව කන්න හූනො සීලිමට එනව. කෑමත් කාල බෙට්ටකුත් දාල තමයි යන්නෙ.

    හොඳම විසඳුම ලයිට් බිත්තියට හයිකරන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඉර එලිය වැටෙන පැත්ත බලලා ජනෙල් තියන්නේ නැති එක ලොකු ප්‍රස්නයක් පස්සේ ගොඩක් විදුලිය වැය වෙනවා ඉක්මනට ඒ කොටස් වලට අඳුර වැටෙන නිසා
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    හූනො වැඩි වහලෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. සීලිමේ ලයිට් දැම්මම පොඩි කෘමි සත්තු ඒ එලියට ආකර්ශනය වෙනව. එතකොට උන්ව කන්න හූනො සීලිමට එනව. කෑමත් කාල බෙට්ටකුත් දාල තමයි යන්නෙ.

    හොඳම විසඳුම ලයිට් බිත්තියට හයිකරන්න.
    මචන් අපේ ගෙදර ලයිට් ඔක්කොම බිත්ති වලට හයි කරලා තියෙන්නේ. අනික අපි වැඩිය පාවිච්චි නොකරන බැල්කනි එකක් තියෙනවා. එක දවසක් අතු ගෑවේ නැති උනොත් බිම තනිකර හුනෝ බෙටි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හූනො වැඩි වහලෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. සීලිමේ ලයිට් දැම්මම පොඩි කෘමි සත්තු ඒ එලියට ආකර්ශනය වෙනව. එතකොට උන්ව කන්න හූනො සීලිමට එනව. කෑමත් කාල බෙට්ටකුත් දාල තමයි යන්නෙ.

    හොඳම විසඳුම ලයිට් බිත්තියට හයිකරන්න.
    pissuda ban ehema na puduma huno godak inne epama wenawa shit
    මචන් අපේ ගෙදර ලයිට් ඔක්කොම බිත්ති වලට හයි කරලා තියෙන්නේ. අනික අපි වැඩිය පාවිච්චි නොකරන බැල්කනි එකක් තියෙනවා. එක දවසක් අතු ගෑවේ නැති උනොත් බිම තනිකර හුනෝ බෙටි.

    ow ban hunu beti 100+ eka thanaka hama tanama puduma wadayak
    munta karanan deyak nadda polish wahala nisa hight wadiy
     
    • Love
    Reactions: nethumshan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කෑම කාමරේ ගාවම බාත්රූම් එක හදපු එක:- මේකනං මට අපිරියම සින් එකක්.
    තව මන් බාස් කෙනෙක් ගේ වැඩ බලන්න ගෙවල් දෙක තුනකට ගිය 2020/2021 හදපු ගෙවල්. ඒ හැම ගෙදරකම බාත්රූම් එක ලිවින් රුම් එකේ තිබ්බේ.මටනං හිතුනා විදියට එක පොඩ්ඩක් අවුල් වගේ.
    මේකනං උඹට තියන මෙන්ටල් අවුලක්. බෙට්ටක් මතක් උනත් ඔක්කාරෙට එන කෙනෙක්නං ඔය වගේ ඒවා හරියන් නෑ :lol:

    ගෙදර හදද්දීම ac වලට ප්ලග් පොයින්ට් දාන්න හැම කාමරේකටම. පස්සේ කාලෙක බිත්ති කඩලා හරි එළියෙන් හරි දාද්දී පට්ට චාටර් වගේම වියදමත් වැඩි වෙන වැඩක්.
    ස්ලැබ් එකක් ඇතුලෙන් වගේ යන්න නැත්තං මේක එච්චර ලොකු සීන් එකක් නෙවෙයිනෙ බන්. dboard එකේ ඉඳන් වයර් එකක් ඇදල ප්ලග් බේස් එකක් හයි කරල වහල පේන්ට් කරන්නනෙ තියෙන්නෙ. tv, lan වලට එහෙමත් බට දාගන්න වෙනව

    වාස්තු විද්‍යනුකූලව ප්ලැන් එක අදින්න. ඔවා විශ්වාස කෙරේ නැතත් මූලික දේවල් ටික හරි බලලා ප්ලැන් එක අන්දවන්න.
    ඒවනං ගොං කතා බන්. ප්ලෑන් එකක් අඳිද්දි වාස්තු ගොනෙක්ට දෙන්නෙ නැතුව සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගත්ත කෙනෙක්ට දෙන්න

    ඉඩමක් තොරගද්දි වදුරෝ රිලව් වගේ උන් එන්නේ නැති පැත්තක් තෝරාගන්න.
    කුඩ්ඩො, පාතාල පොරවල්, vip පොරවල්, පන්සල්, පල්ලි එහමෙත් නැති පැත්තක් තෝරාගන්න එක ඇඟට ගුනයි
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Puluwan tharam blind wall nathuwa haddna.
    Puluwan thanarm wahalekata yanna, slab, roof top nathuwa.
    Box type gewal nam epa, lankawata hari yanne ne kohomatawath wassath ekka.
    දැන් නම් ගොඩක් ගෙවල් ඉස්සරහින් බොක්ස් කියලා පෙන්නලා බිත්තිය උස්සලා වහලේ ගහනවා නේද. මං බර ගානක් වියදම් කරලා පොඩි slab කෑල්ලක් water proof කරා. අවුරුද්දයි ගියේ දැන් අන්න තැනින් තැන ලික් වෙනවා.
    pissuda ban ehema na puduma huno godak inne epama wenawa shit

    ow ban hunu beti 100+ eka thanaka hama tanama puduma wadayak
    munta karanan deyak nadda polish wahala nisa hight wadiy
    මාත් හොයනවා බන්. කවුද කියල අපි detol ගැහුවා. ඒත් වැඩක් උනේ නෑ.

    මේකනං උඹට තියන මෙන්ටල් අවුලක්. බෙට්ටක් මතක් උනත් ඔක්කාරෙට එන කෙනෙක්නං ඔය වගේ ඒවා හරියන් නෑ :lol:
    බෙට්ටක් මතක් උනත් ඔක්කාරෙට එන්නේ නැ බන්. එත් අනේ මන්ද මට නම් පට්ට අප්පිරියයි.

    ස්ලැබ් එකක් ඇතුලෙන් වගේ යන්න නැත්තං මේක එච්චර ලොකු සීන් එකක් නෙවෙයිනෙ බන්. dboard එකේ ඉඳන් වයර් එකක් ඇදල ප්ලග් බේස් එකක් හයි කරල වහල පේන්ට් කරන්නනෙ තියෙන්නෙ. tv, lan වලට එහෙමත් බට දාගන්න වෙනව
    වහල තියෙන ගෙයක් නම් ලොකු අවුලක් නැ. එත් දැන් ගොඩක් ගෙවල් ස්ලැබ් නේ. අනික dboard එක ඉදන් ගෙදර අනිත් කොනට වයර් අදින්න උනොත් කොහොමද ආතල් එක. :rofl:
    ඔව් tv නම් දැන් ගොඩක් ගෙවල් වල peotv හරි dtv හරි නේ. lan/cctv වලට බට දාල තියෙන එක හොදයි.

    ඒවනං ගොං කතා බන්. ප්ලෑන් එකක් අඳිද්දි වාස්තු ගොනෙක්ට දෙන්නෙ නැතුව සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගත්ත කෙනෙක්ට දෙන්න
    වාස්තුයි සබ්ජෙට් එකයි දෙකම කරන උන් ඉන්නවා. එහෙම එකෙක් ට දුන්න නම් හරි. උබ වගේ තමා අපිත් ඕව විශ්වාස කරේ නැ. කලින් ගෙදර ප්ලැන් එකම අපිට ඕනි විදියට ඇන්දෙව්වේ. වෙලාවක් වත් බැලුවේ නැ. ෆක් වෙන්න ගත්තට පස්සේ තමා බැලුවේ. ඒ ගෙදර බාත්රූම් එක කෙලින්ම තිබිල තියෙන්නේ ඊසානෙට. එකයි මන් කිව්වේ මුලික ටිකවත් බලල කරපන් කියල.

    කුඩ්ඩො, පාතාල පොරවල්, vip පොරවල්, පන්සල්, පල්ලි එහමෙත් නැති පැත්තක් තෝරාගන්න එක ඇඟට ගුනයි
    අනිවා. හැබැයි විශේෂම දෙක කියල නැ, ආමි කැම්ප්/පොලිසිය.
    ------ Post added on Nov 28, 2021 at 5:53 PM
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉර එලිය වැටෙන පැත්ත බලලා ජනෙල් තියන්නේ නැති එක ලොකු ප්‍රස්නයක් පස්සේ ගොඩක් විදුලිය වැය වෙනවා ඉක්මනට ඒ කොටස් වලට අඳුර වැටෙන නිසා
    මම නම් මේකට කලේ ගෙදර එක පලයක් උස්සලා හුළං කවුලුයි වීදුරු ගහපු එක. එතකොට අඳුරු නෑ.

    Puluwan tharam blind wall nathuwa haddna.
    Puluwan thanarm wahalekata yanna, slab, roof top nathuwa.
    Box type gewal nam epa, lankawata hari yanne ne kohomatawath wassath ekka.
    ow ban math wahala gahanna inne. Slap roof top dapu gewal tika dawask yaddi balanna appiriyai.

    eth wate pite un kiyonawa wahalayak gahala ida nasthi karagannawa kiyala.
    ------ Post added on Nov 28, 2021 at 7:32 PM
     
    • Like
    Reactions: NRTG