ගෙවල් හදන ත්‍රේඩ් ඕන තරම් තියෙනවා නේ. අපි මේකේ කතා කරමු හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන. මුලින්ම මට ආපු ගැටළු කියන්නම්.
කෑම කාමරේ ගාවම බාත්රූම් එක හදපු එක:- මේකනං මට අපිරියම සින් එකක්.
තව මන් බාස් කෙනෙක් ගේ වැඩ බලන්න ගෙවල් දෙක තුනකට ගිය 2020/2021 හදපු ගෙවල්. ඒ හැම ගෙදරකම බාත්රූම් එක ලිවින් රුම් එකේ තිබ්බේ.මටනං හිතුනා විදියට එක පොඩ්ඩක් අවුල් වගේ.
ගෙදර හදද්දීම ac වලට ප්ලග් පොයින්ට් දාන්න හැම කාමරේකටම. පස්සේ කාලෙක බිත්ති කඩලා හරි එළියෙන් හරි දාද්දී පට්ට චාටර් වගේම වියදමත් වැඩි වෙන වැඩක්.
වාස්තු විද්‍යනුකූලව ප්ලැන් එක අදින්න. ඔවා විශ්වාස කෙරේ නැතත් මූලික දේවල් ටික හරි බලලා ප්ලැන් එක අන්දවන්න.
ලොකු ඉඩමක ගෙයක් හදාද්දි ඉඩම නඩත්තු කරන්න වියදම් යනවා වැඩි. මේ ගැනත් සැලකිලිමත් වෙන්න.
ඉඩමක් තොරගද්දි වදුරෝ රිලව් වගේ උන් එන්නේ නැති පැත්තක් තෝරාගන්න.
ෆිනිශින් වහලේ තියෙන තැන් වල හුනෝ ඉන්නවා වැඩි. නිතරම හුනෝ බෙටි ඒ තැන් වල. මේකට විසදුමක් තියෙනවා නම් කියන්න.
දැනට ඔච්චරයි මතක තව මතක් උනොත් අප්ඩේට් කරන්නම්. ඔයාලගේත් ගැටළු තියෙනවා නම් දාන්න.