මචන් උන්ට එහෙම කරන්න හේතුව විදේශ බලවේග නවත්තන්න..නෞන් මොනවා හරි කිව්වොත් කියන්න පුලුවන් මුන් ත්‍රස්තවාදය අතර ඇරලා අපි එක්ක වැඩ කරන්න ආවා කියලා.අපි මුන්ව ජිනිවා ගිහින් ඉදා මුන්ව මරපං කිව්වා නම් අපේ රටට වෙන්නේ මොකක් ද?එහෙම වුනා නම් SF කිව්ව කථාවත් ඇත්ත වෙනවා නේද?දාඑයි උඹලා රට ගැන හිතන්නේ නැත්තේ..
අනික බං SF හිරේ ගියාට අව්.2ක් ඉස්පිරිතාලේ නෙ ඉන්නේ..එකනේ බං ඇත්ත කථාව..
heheee... ethakota karunala weradi kale neh? ai rata rekapu ekata eka widiyakuth ratata kelapu ewnta thawa widiyakatath salakanne? nithiya nam nithiya. hemotama eka samana wenna oni. ekane ara as 2 bendagena tharadiyak ellan inne machan. apakshapathi wenna oni. thamanta wasi ganna puluwan nam kabaragoyath thalagoya wenawa wage wedakne ban meka.
