කවුරු කොහොම මොනව කිව්වත් අද ජනාධිපති වෙන්නෙ AKD. බලපන් රහස් චන්දෙන් පොළෝ තලය ප්රකම්පිත කරමින් AKD ජනපති වෙන විදිහ. උඹල මෙතන අනික් පොන්සියෝ දෙන්න වෙනුවෙන් ෆයිට් කර කර ඉඳපියව්! කොටින්ම AKD ජනපති නොවුනොත් මම බෙල්ලෙ වැල දාගන්න තීරණය කළා.