හදවතේ ජනපති AKD

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කවුරු කොහොම මොනව කිව්වත් අද ජනාධිපති වෙන්නෙ AKD.
    බලපන් රහස් චන්දෙන් පොළෝ තලය ප්‍රකම්පිත කරමින් AKD ජනපති වෙන විදිහ.
    උඹල මෙතන අනික් පොන්සියෝ දෙන්න වෙනුවෙන් ෆයිට් කර කර ඉඳපියව්!
    කොටින්ම AKD ජනපති නොවුනොත් මම බෙල්ලෙ වැල දාගන්න තීරණය කළා.
     
    • Haha
    Reactions: gahasitha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    "

    "හදවතේ ජනපති AKD"

    මං හිතන්නේ මූට චන්දෙ දෙන්නේ ලංකාවේ cardiologist ලා විතරයි .. එකයි 3% හම්බවෙන්නේ