හදවත සිංහල කොල්ලන්ට පමණයි....

Jan 21, 2010
721
278
0
Italy
හදවත සිංහල කොල්ලන්ට පමණයි....



බලාපියව් යකුනේ.... මේ සින්දුව ඇහෙනකොට මගේ ඇඟේ හිර ගඩු පිපෙනවා.... සිංහලයෙකුනම් උඹ ගේත් ඇඟේ හිරි ගඩු පිපේවි....
 
  • Like
Reactions: WwW.lk

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඉතින් ඔය සිංදුවේ හරිම තේරුම ගැනත් විවෙචනයක් කලානම් නේද හැමෝටම හොද
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Rock අහල අහල මේවගේ එකක් අහද්දී !
    කනට දැනෙන සනීපෙ කියල නිම කරන්න බෑ !
    සිරා ! :cool: