1. සාමන්‍යය පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල හදවත රුධිරය බැරල් මිලියන 1.5ක් විතර පොම්ප කරනවා. ඒ කෝච්චි ටෑන්ක් 200ක් විතර පුරවන්න තරම් ලේ.
2. පළමු හදවත් සෛලය ගැගෙන්න පටන්ගන්නේ අපිට සති 4ක් කාලයේදී.
3. ලෝකේ ලොකුම හදවත තියෙන්නේ නිල් තල්මසාට. එයාගේ හදවත පවුම් 1500ක් විතර බරයි.
4. ලෝකේ වටේ වැඩියෙන්ම හාර්ට් අටෑක් හැදෙන්නෙ නත්තල් දවසේ.
5. හදවත සිරුරෙන් පිටතින් තිබ්බත් ගැහෙනවා. ඒකට අවශ්‍යය ඔක්සිජන් සැපයුමක් විතරයි.
6. ටෙනිස් බෝලයක් අතකින් හයියෙන් තෙරපනවා වගේ ශක්තියක් තමා හදවත ගැහෙන්න අවශ්‍ය.
7. ගෑණුන්ගේ හදගැස්ම පිරිමීන්ට වඩා ඉකමනින් සිදුවෙනවා.
8. ගීතිකා කණ්ඩායමක් එකට සින්දු කියනකොට ඒ අයගේ හදගැස්ම එකම රිද්මයක් ගන්නවා.
9. දවසකට හදවත නිපදවන ශක්තිය ට්‍රක් එකක් සැතපුම් 200ක දුරක් යන්න අවශ්‍යය ශක්තියට සමානයි.
10. ඒ අනුව ජීවිත කාලය තුළ නිපදවන ශක්තිය හඳට ගිහිල්ල එන්න තරම් ශක්ති ප්‍රමාණයක්.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න


පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න




of the 16-liter powerplant.