වල්පාල;22201760 said:man nam brokeup kala.. mage hithe yanthan wage owa wada karanwa... adareta bandala passe prashna eddi hitha wada denne owa thamai..
100% confidence nam witharak badapan.. dan thiyena love bandama na ban




අන්න කොල්ලෝ. කඩදාසි කෑල්ලකට ආදරය පාවා දෙන්නේ නැතුව කරනව නම් වැඩේ මේක තමයි.
ඔය වැඩේ ඔයාටම කර ගන්න පුලුවන්. නොමිලේ හදහන් හදන, මැච් කරලා බලන්න පුලුවන් වෙබ් සයිට් පොඩි සොෆ්ට්වෙයා එහෙම තියනවා. ඒ වගේ එකකින් එක එක වෙලාවල් දාලා ගැලපෙන විදිහට හදහන හදා ගන්න. ඊට පස්සේ පොතක් ප්රින්ට් කරගන අකුරු වෙනස් කරලා ලියන්න. වැඩේ ඉවරයි.
හැබැයි හදහන ගැන සුලු විස්වාසයක් හරි තියනව නම් ඔයාලගේ හිතේ තියන සැකය නැති වෙන්න බෝධිපූජා ටිකක් එහෙම තියන්න. නැති මනුස්සයෙකුට කන්න ටිකක් අරන් දෙන්න. සමාජයේ හොද මිනිස්සු විදිහට ජීවත් වෙන්න. තමන්ගේ හදවතට එකගව ජීවත් වෙනව නම් කවදාවත් වරදින්නෙ නෑ. හදහන ගැන විස්වාසයක් කොහෙත්ම නැතත් මේ දේවල් අදාලයි.


ගෙදර උන්ට යතාරුප බලන්න කියපන් බ්රහස්පතින්දා රැ 10 රුපාවහිනි