හදහන් match වෙන විදිහට හොර කේන්දර සෑදීම

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    man nam brokeup kala.. mage hithe yanthan wage owa wada karanwa... adareta bandala passe prashna eddi hitha wada denne owa thamai..

    100% confidence nam witharak badapan.. dan thiyena love bandama na ban
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    වල්පාල;22201760 said:
    man nam brokeup kala.. mage hithe yanthan wage owa wada karanwa... adareta bandala passe prashna eddi hitha wada denne owa thamai..

    100% confidence nam witharak badapan.. dan thiyena love bandama na ban

    :yes::yes::yes:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    j

    අන්න කොල්ලෝ. කඩදාසි කෑල්ලකට ආදරය පාවා දෙන්නේ නැතුව කරනව නම් වැඩේ මේක තමයි.
    ඔය වැඩේ ඔයාටම කර ගන්න පුලුවන්. නොමිලේ හදහන් හදන, මැච් කරලා බලන්න පුලුවන් වෙබ් සයිට් පොඩි සොෆ්ට්වෙයා එහෙම තියනවා. ඒ වගේ එකකින් එක එක වෙලාවල් දාලා ගැලපෙන විදිහට හදහන හදා ගන්න. ඊට පස්සේ පොතක් ප්‍රින්ට් කරගන අකුරු වෙනස් කරලා ලියන්න. වැඩේ ඉවරයි. :cool:

    හැබැයි හදහන ගැන සුලු විස්වාසයක් හරි තියනව නම් ඔයාලගේ හිතේ තියන සැකය නැති වෙන්න බෝධිපූජා ටිකක් එහෙම තියන්න. නැති මනුස්සයෙකුට කන්න ටිකක් අරන් දෙන්න. සමාජයේ හොද මිනිස්සු විදිහට ජීවත් වෙන්න. තමන්ගේ හදවතට එකගව ජීවත් වෙනව නම් කවදාවත් වරදින්නෙ නෑ. හදහන ගැන විස්වාසයක් කොහෙත්ම නැතත් මේ දේවල් අදාලයි.

    :yes::yes: