හදිස්ස්යේම ලොකු උදව්වක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හදිස්ස්යේම ලොකු උදව්වක්

    අඩෝ මචන්ලා හදිස්ස්යේම ලොකු උදව්වක් ඕනේ....

    මගේ ඔෆිස් ලැප් එකේ පාර්ටිෂන් 4ක් තියෙනව.
    එකෙන් 1කක දුවන්නේ windows 8.1 32bit (C) සහ අනිකේ දුවන්නේ windwos 8.1 64bit(E)

    මන් ඉස්සෙල්ලම දාලා තිබ්බේ windows 8.1 32(C) බිට් එක.පස්සෙයි windwos 8.1 64bit(E) එකත් දැම්මේ.

    ඩුවල් බූට් එහෙම හොදට වැඩ කරන අවුලක් නැතුව තිබ්බ.

    දැන් ටිකකට කලින් මන් අර windows 8.1 32(C) තිබ්බ Driver එක ෆොර්මැට් කරලා අලුතෙන් එකට windows 64bit දැම්මා C ekata.මොකද වැඩ කරන තැනින් අයින් වෙන්න ඉන්න හින්දා.අලුතෙන් ඔක්කොම දාන්න හිතන්.එත් මගේ ප්‍රොජෙක්ට් වැඩ ඔක්කොම කරන ගියේ අර කලින් කිව්වා windwos 8.1 64bit(E) එකේ.

    දන් නොර්මල් අලුතෙන් දාපු 64බිට් එක වැඩ.එත් කරුමේ කියන්නේ අර පරණ windwos 8.1 64bit(E) එක පෙන්නන්නේ නැතුව ගිය.....

    දැන් වැඩ කරන්නේ අලුතෙන් දාපු එක විතරයි.........
    මල @#@$ මට දැන් මුකුත් වැඩ කරන්න බෑ පරණ windwos 8.1 64bit(E) එකේ.එක පෙන්නන්නේ නෑ බූට් වෙද්දී.


    අනේ දන්නා පින්වතෙක් උදව් කරන්න හෙට මීටින්ග් එකකුත් තියෙනවා.....
    මට උදේ වෙනකන් මේ සොෆ්ට්වරේ දන්නා බෑ




    මචන්ලා වැඩේ ගොඩ.....
    මේ EasyBCD කියන software එකෙන් අලුත් එන්ට්‍රි එකක් ඇඩ් කල බූට් මෙනු එකට.....
    වැඩේ සැහෙන ඉක්මනට ගොඩ......
    අම්බෝ ඇති යන්තන් :D :D
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මචන්ලා වැඩේ ගොඩ.....
    මේ EasyBCD කියන software එකෙන් අලුත් එන්ට්‍රි එකක් ඇඩ් කල බූට් මෙනු එකට.....
    වැඩේ සැහෙන ඉක්මනට ගොඩ......
    අම්බෝ ඇති යන්තන් :D :D
     
    • Like
    Reactions: kinkon

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;19185491 said:
    Boot Menu එකෙන් D එකේ OS එක අයින් වෙලා
    මේක බලන්න Boot Entries හදන හැටි තියනවා

    https://msdn.microsoft.com/en-us/library/windows/hardware/ff541231(v=vs.85).aspx

    ow ow boot menu eken araka ain una....
    EasyBCD kiyana software eken wade goda dagaththa machn :)

    BCDEDIT walin boot point 1k create karapn missing OS 1ta.

    mn hithnne oka wage ekak thama EasyBCD kiyana ekath.wade goda machn.
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    mn hithnne oka wage ekak thama EasyBCD kiyana ekath.wade goda machn.

    ela ela, wede godanam.

    bcdedit kiyanne windows wala inbuitl ena feature 1k, cmd eke run wenne, command line program 1k.

    easybcd kiyanne 3rd party tool 1k, gui 1k tiyana.