patta machan rep+++
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jul 2, 2012 #41 patta machan rep+++
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Jul 2, 2012 #42 ela macho 9++
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Jul 2, 2012 #45 අඩෝ කොල්ලනේ උබලට හෙනම හෙනම ස්තූතිය් මට මාර සතුටුය් මේ කමෙන්ට්ස් ටිකය් දීල තියන රෙප් ටිකය් දැක්කහම..... මම නම් හිතුවෙ නෑ මෙච්චර හොඳ ප්රතිචාරයක් හම්බ වෙය් කියලා.... මම සිරාවටම හිතාගෙන හිටියේ මම මෙච්චර මහන්සි වෙලා දාපු ත්රෙඩ් එකට අනේ මේ පාර කමෙන්ට්ස් වත් රෙප් වත් ලැබුනේ නැත්නම් අනේ මීට පස්සෙ ත්රෙඩ් දාලා වැඩකුත් නෑ කියලා.. මම කවදාවත් ඔය ත්රෙඩ් දැම්මට රෙප් ඉල්ලලා නෑ මචන්ලා.. ඒ වුනාට පොඩ්ඩක් හරි හිතේ තිබනා අනේ මට අදවත් රෙප් ලැබුනොත් කියලා ඇත්තටම මට මාර ස්තුටුය් බන් මෙක දැක්කහම.. අනිවා මම මීට පස්සෙ උබලට මට පුලුවන් උපරිමයෙන් හොඳ ත්රෙඩ් දානවා. මම හැම දාම දාන්න උත්සහ කලේ හැමෝගෙම දැනුම දියුනු වෙන අලුත් දේයක්. ඉදලා හිටල ඔය ගොන් ත්රෙඩ් එකක් දැම්මට.. මට හරි සතුටුය් බන්... Reactions: agresha
අඩෝ කොල්ලනේ උබලට හෙනම හෙනම ස්තූතිය් මට මාර සතුටුය් මේ කමෙන්ට්ස් ටිකය් දීල තියන රෙප් ටිකය් දැක්කහම..... මම නම් හිතුවෙ නෑ මෙච්චර හොඳ ප්රතිචාරයක් හම්බ වෙය් කියලා.... මම සිරාවටම හිතාගෙන හිටියේ මම මෙච්චර මහන්සි වෙලා දාපු ත්රෙඩ් එකට අනේ මේ පාර කමෙන්ට්ස් වත් රෙප් වත් ලැබුනේ නැත්නම් අනේ මීට පස්සෙ ත්රෙඩ් දාලා වැඩකුත් නෑ කියලා.. මම කවදාවත් ඔය ත්රෙඩ් දැම්මට රෙප් ඉල්ලලා නෑ මචන්ලා.. ඒ වුනාට පොඩ්ඩක් හරි හිතේ තිබනා අනේ මට අදවත් රෙප් ලැබුනොත් කියලා ඇත්තටම මට මාර ස්තුටුය් බන් මෙක දැක්කහම.. අනිවා මම මීට පස්සෙ උබලට මට පුලුවන් උපරිමයෙන් හොඳ ත්රෙඩ් දානවා. මම හැම දාම දාන්න උත්සහ කලේ හැමෝගෙම දැනුම දියුනු වෙන අලුත් දේයක්. ඉදලා හිටල ඔය ගොන් ත්රෙඩ් එකක් දැම්මට.. මට හරි සතුටුය් බන්...
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Jul 2, 2012 #47 good idea thanks for sharing rep added
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jul 2, 2012 #51 Ela ela katto.....
prabo22 Well-known member May 25, 2010 12,624 1,565 113 Jul 2, 2012 #52 godak watinawa mchan,, thank you
Billl Gates Well-known member May 4, 2008 11,573 82 48 39 Pita KOtte Jul 2, 2012 #53 mama kiyapu widiyatama kala..... ammage honda tokkak kewaaaa... apoi....
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Jul 2, 2012 #54 අඩෝ එක මරු අයිඩියා එක ඔන්න 6+ වලින් සැලකුවා
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 Jul 2, 2012 #56 +6 dunna ona. aluth idea ekak. sira ban
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ Jul 2, 2012 #58 machan elamakiri post1k machan...podi wadak unata godak useful deyak,,,!!!! jaya wewa!!!