හදිස්සියකදි ඔබේ දැනුමට

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ කොල්ලනේ උබලට හෙනම හෙනම ස්තූතිය්
    මට මාර සතුටුය් මේ කමෙන්ට්ස් ටිකය් දීල තියන රෙප් ටිකය් දැක්කහම.....
    මම නම් හිතුවෙ නෑ මෙච්චර හොඳ ප්‍රතිචාරයක් හම්බ වෙය් කියලා....
    මම සිරාවටම හිතාගෙන හිටියේ මම මෙච්චර මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකට අනේ මේ පාර කමෙන්ට්ස් වත් රෙප් වත් ලැබුනේ නැත්නම් අනේ මීට පස්සෙ ත්‍රෙඩ් දාලා වැඩකුත් නෑ කියලා.. මම කවදාවත් ඔය ත්‍රෙඩ් දැම්මට රෙප් ඉල්ලලා නෑ මචන්ලා.. ඒ වුනාට පොඩ්ඩක් හරි හිතේ තිබනා අනේ මට අදවත් රෙප් ලැබුනොත් කියලා ඇත්තටම මට මාර ස්තුටුය් බන් මෙක දැක්කහම.. අනිවා මම මීට පස්සෙ උබලට මට පුලුවන් උපරිමයෙන් හොඳ ත්‍රෙඩ් දානවා. මම හැම දාම දාන්න උත්සහ කලේ හැමෝගෙම දැනුම දියුනු වෙන අලුත් දේයක්. ඉදලා හිටල ඔය ගොන් ත්‍රෙඩ් එකක් දැම්මට.. මට හරි සතුටුය් බන්...
     
    • Like
    Reactions: agresha

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    good idea
    m1612.gif

    thanks for sharing :)
    rep added ;)