හදිස්සියක් සිංහලු pc ප්‍රශ්නයක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    i5 10th 10400 ප්‍රොසාට Biostar H410M එක අවුලක් නැද්ද?

    පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො.

    Biostar brand එක තමා කේස් එක

    අප් කරන් යමන්කො ත්‍රෙඩ් එක
     
    • Like
    Reactions: Stimulus mind

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Aduwatama tyena board ek. Board eke aulk tyenwd brand eke hari?

    Ow

    පාවිච්චි කරල තියෙනව කාලෙකට කලිං, අවුලක් උනේ නැහැ... පුලුවන් නං ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක බෝඩ් එකක් ගන්න
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පාවිච්චි කරල තියෙනව කාලෙකට කලිං, අවුලක් උනේ නැහැ... පුලුවන් නං ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක බෝඩ් එකක් ගන්න
    පාවිච්චි කරල තියෙනව කාලෙකට කලිං, අවුලක් උනේ නැහැ... පුලුවන් නං ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක බෝඩ් එකක් ගන්න
    Math use karanne dn biostar ekk thmai. thama nam aulk nehe.
    kalin tibbe gigabyte ekak. ita kalin samsung ekak.
    Motherboard nam anik parts wage hemanitharama leda ena item ekk newe neda..mata nam thma aulk awith ne.
    hugak kalathurkin thma board ekk ynneth
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    uba it neda karanne?:shocked:
    ඔව් ඔව් 😏. මෙච්චර කාලෙකට ලැප් අරගත්තෙ. ඉතිං hdd, ram, vga බලනව මිසක් mb එක බැලුවේ නැහැ. මේ පාර Pc buildup එකක් කලා. ඒකත් මගේ යාලුවෙක් තමයි easemble කලෙ.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔව් ඔව් 😏. මෙච්චර කාලෙකට ලැප් අරගත්තෙ. ඉතිං hdd, ram, vga බලනව මිසක් mb එක බැලුවේ නැහැ. මේ පාර Pc buildup එකක් කලා. ඒකත් මගේ යාලුවෙක් තමයි easemble කලෙ.
    ආ එකයි එහෙනම් ;) ඕක හෙන පරණ බ්‍රෑන්ඩ් එකක්. ෆොක්ස්කොන් බෝඩ්ආපු කාලේත් තිබ්බා වගේ මතකයි. :)
     
    • Like
    Reactions: stasia