i5 10th 10400 ප්රොසාට Biostar H410M එක අවුලක් නැද්ද?
පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො.
Biostar brand එක තමා කේස් එක
අප් කරන් යමන්කො ත්රෙඩ් එක
පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො.
Biostar brand එක තමා කේස් එක
අප් කරන් යමන්කො ත්රෙඩ් එක
Aduwatama tyena board ek. Board eke aulk tyenwd brand eke hari?Biostar ගන්නෙ ඇයි? bump
Ow10th gen oya board ekata suppprt karanawada?
Aduwatama tyena board ek. Board eke aulk tyenwd brand eke hari?
Ow
uba it neda karanne?Biostar අදමයි ඇහුවේ.

හෙන පරන බ්රෑන්ඩ් එකක් නෙ බන්.අව්ලක් නැතුව ඇති වොරන්ටි ඇතිනෙ



පාවිච්චි කරල තියෙනව කාලෙකට කලිං, අවුලක් උනේ නැහැ... පුලුවන් නං ප්රසිද්ද බ්රෑන්ඩ් එකක බෝඩ් එකක් ගන්න
Math use karanne dn biostar ekk thmai. thama nam aulk nehe.පාවිච්චි කරල තියෙනව කාලෙකට කලිං, අවුලක් උනේ නැහැ... පුලුවන් නං ප්රසිද්ද බ්රෑන්ඩ් එකක බෝඩ් එකක් ගන්න
ඔව් ඔව්uba it neda karanne?![]()
ආ එකයි එහෙනම්ඔව් ඔව්. මෙච්චර කාලෙකට ලැප් අරගත්තෙ. ඉතිං hdd, ram, vga බලනව මිසක් mb එක බැලුවේ නැහැ. මේ පාර Pc buildup එකක් කලා. ඒකත් මගේ යාලුවෙක් තමයි easemble කලෙ.
ඕක හෙන පරණ බ්රෑන්ඩ් එකක්. ෆොක්ස්කොන් බෝඩ්ආපු කාලේත් තිබ්බා වගේ මතකයි. 