හදිස්සියක්-ICU Beds

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මචන් KDU එකේ Intensive Care Unit එකක් අලුතෙන් දැම්මා.
    ICU Bedsකොච්චර තියෙනවද කියලා නම් දන්නේ නෑ.
    Call එකක් දීලා බලන්න. 0112 044 555
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Private අය කොවිඩ් අයව ගන්නවද දන්නේ නෑ? ඒත් ට්‍රයි කරලා බලන්න.
    වත්තලට යන්න පුළුවන් නම් ආපිකෝ එක ඉස්සරහ හේමාස් හොස්පිටල් තියෙනවා.
    කෝල් කරලා බලන්න කෝල් එක ගත්ත ගමන්ම කොවිඩ් පොසිටිව් කියන්න එපා.
    0117 888 888
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985

    ehema karanna bah machoo.aape thatta mulin hitiye nuwara asiri hospital eke..private wala treatment madi..eyala corona
    leddu thiyaganne nah..report ookoma balala hospital dekama kemathinam vitharayi ledawa transfer karanne
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ehema karanna bah machoo.aape thatta mulin hitiye nuwara asiri hospital eke..private wala treatment madi..eyala corona
    leddu thiyaganne nah..report ookoma balala hospital dekama kemathinam vitharayi ledawa transfer karanne
    නුවර ආසිරි එකෙත් එහෙම නම් අනිත් ඒවා ෂුවර් කරන්න අමාරුයි. දැන් ICU Beds ෆුල් වෙලා තියෙන්නේ.
    ලේසියෙන් ගෙන්නන්නත් බෑ හදන්නත් බෑ කම්ප්ලිට් යුනිට් එකක් නේ.
    හොදම වැඩේ ඔක්සිජන් සප්ලයි එකක් හොයාගන්න බලන්න පුළුවන් තරම් ඉක්මණට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    ehema karanna bah machoo.aape thatta mulin hitiye nuwara asiri hospital eke..private wala treatment madi..eyala corona
    leddu thiyaganne nah..report ookoma balala hospital dekama kemathinam vitharayi ledawa transfer karanne
    හේමාස් නම් covid කට්ටියව එයාලගේ center එකකට admit කරනවා . icu bed දෙනවද දන්නේ නෑ .පොඩ්ඩක් call එකක් දාල බලන්න.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නුවර ආසිරි එකෙත් එහෙම නම් අනිත් ඒවා ෂුවර් කරන්න අමාරුයි. දැන් ICU Beds ෆුල් වෙලා තියෙන්නේ.
    ලේසියෙන් ගෙන්නන්නත් බෑ හදන්නත් බෑ කම්ප්ලිට් යුනිට් එකක් නේ.
    හොදම වැඩේ ඔක්සිජන් සප්ලයි එකක් හොයාගන්න බලන්න පුළුවන් තරම් ඉක්මණට.
    oxygen dekak dan inna bed ekata gahala thiyenne,,puluwan uparimaya eyala karanawa
    හේමාස් නම් covid කට්ටියව එයාලගේ center එකකට admit කරනවා . icu bed දෙනවද දන්නේ නෑ .පොඩ්ඩක් call එකක් දාල බලන්න.
    doctorly denna kemathi wenna ona machan..asiri eke idala dan inna thata genichcheth ehemayi.balamu..tnks
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ල..අපේ තාත්තට පෙරේදා කොරොනා positive උනා..එයා කොරොනා වලට බෙහෙත් කරන govement එකෙන් කරන hospital එකක ඉන්නෙ..ප්‍රශ්නෙ මේකයි..එතන icu beds 4k තියනවා 4ම full..අපේ තාත්තට diabatics තියන නිසා ප්‍රතිශක්ති කරණය ටිකක් මදි oxigen තව ඕනලු..සල්ලි කීයක් ගියත් කමක් නහ් bed එකක් ඕන..දන්න කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න
    මචන් ඇත්ත කතාව ඕක කැරකිලා අන්තිමට එන්නේ ඔක්සිජන් වලට. පුළුවන් තරම් ගේමක් දීල ඔක්සිජන් හොයාගන්න බලන්න
    මගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියාවේ Ekansh Shukla කියල. උන්ගේ සින් එක ඔක්සිජන් ටැංකි අරන් පාරේ තියන් ගහලා තියනවා. එකෙන් ෆයිට් එකක් දීලා ගොඩ යනවලු හුගක් වෙලාවට. අඩුම 1 ඩෙ ඔක්සිජන් සප්ලයි එකක් ඕනේ වැඩේ කරන්න. මේ වෙලාවේ ICU බෙඩ්ස් හොයන්න එපා. තේරුමක් නැ . උබට බොරු හෝප්ස් දීලා වැඩකුත් නැ . ඉන්න තැන ඔක්සිජන් නැත්නම් පිටින් හරි ගහගෙන බේරගන්න පුල්වුඅන් ඔක්සිජන් තියේ නම්. එකට ට්‍රයි එකක් දෙන්න. තාත්තට ඉක්මන් සුවය පතනවා