බෙඩ් එකක් හම්බ උනා මචන්ලා..උදව් කරපු හැමෝටම.thanks
Last edited:
nah brother..ethanata eye raa call kala..thanksමචන් KDU එකේ Intensive Care Unit එකක් අලුතෙන් දැම්මා.
ICU Bedsකොච්චර තියෙනවද කියලා නම් දන්නේ නෑ.
Call එකක් දීලා බලන්න. 0112 044 555
ow..kings hosptal eken vitharak chance ekak tiyanawa wage ..bt thawama confirm kale nahprivate ගන්නවද covid අයව? ?
ehema karanna bah machoo.aape thatta mulin hitiye nuwara asiri hospital eke..private wala treatment madi..eyala coronaPrivate අය කොවිඩ් අයව ගන්නවද දන්නේ නෑ? ඒත් ට්‍රයි කරලා බලන්න.
වත්තලට යන්න පුළුවන් නම් ආපිකෝ එක ඉස්සරහ හේමාස් හොස්පිටල් තියෙනවා.
කෝල් කරලා බලන්න කෝල් එක ගත්ත ගමන්ම කොවිඩ් පොසිටිව් කියන්න එපා.
0117 888 888
නුවර ආසිරි එකෙත් එහෙම නම් අනිත් ඒවා ෂුවර් කරන්න අමාරුයි. දැන් ICU Beds ෆුල් වෙලා තියෙන්නේ.ehema karanna bah machoo.aape thatta mulin hitiye nuwara asiri hospital eke..private wala treatment madi..eyala corona
leddu thiyaganne nah..report ookoma balala hospital dekama kemathinam vitharayi ledawa transfer karanne
හේමාස් නම් covid කට්ටියව එයාලගේ center එකකට admit කරනවා . icu bed දෙනවද දන්නේ නෑ .පොඩ්ඩක් call එකක් දාල බලන්න.ehema karanna bah machoo.aape thatta mulin hitiye nuwara asiri hospital eke..private wala treatment madi..eyala corona
leddu thiyaganne nah..report ookoma balala hospital dekama kemathinam vitharayi ledawa transfer karanne
oxygen dekak dan inna bed ekata gahala thiyenne,,puluwan uparimaya eyala karanawaනුවර ආසිරි එකෙත් එහෙම නම් අනිත් ඒවා ෂුවර් කරන්න අමාරුයි. දැන් ICU Beds ෆුල් වෙලා තියෙන්නේ.
ලේසියෙන් ගෙන්නන්නත් බෑ හදන්නත් බෑ කම්ප්ලිට් යුනිට් එකක් නේ.
හොදම වැඩේ ඔක්සිජන් සප්ලයි එකක් හොයාගන්න බලන්න පුළුවන් තරම් ඉක්මණට.
doctorly denna kemathi wenna ona machan..asiri eke idala dan inna thata genichcheth ehemayi.balamu..tnksහේමාස් නම් covid කට්ටියව එයාලගේ center එකකට admit කරනවා . icu bed දෙනවද දන්නේ නෑ .පොඩ්ඩක් call එකක් දාල බලන්න.
මචන් ඇත්ත කතාව ඕක කැරකිලා අන්තිමට එන්නේ ඔක්සිජන් වලට. පුළුවන් තරම් ගේමක් දීල ඔක්සිජන් හොයාගන්න බලන්නමචන්ල..අපේ තාත්තට පෙරේදා කොරොනා positive උනා..එයා කොරොනා වලට බෙහෙත් කරන govement එකෙන් කරන hospital එකක ඉන්නෙ..ප්‍රශ්නෙ මේකයි..එතන icu beds 4k තියනවා 4ම full..අපේ තාත්තට diabatics තියන නිසා ප්‍රතිශක්ති කරණය ටිකක් මදි oxigen තව ඕනලු..සල්ලි කීයක් ගියත් කමක් නහ් bed එකක් ඕන..දන්න කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න