Oya ahana udawwa denna tharam danna contact ekak nam nehe. Thaththata ikmanatama suwa wewa kiyala prarthana karanawa!
කොහොම හරි ගන්න පුළුවන් තැන් වලින් ඔක්සිජන් ටැංකි දෙකක් තුනක් ගෙනල්ලා තියාගන්න.මේක දාන්නේ හැමෝගෙම දැන ගැනීමට.අපේ තාත්තා මහේස්ත්‍රාත් කෙනෙක්,දේශපාලකයෝ vip හැමෝම දන්නවා.
ප්‍රශ්නේ තියෙන්නේ මේ අවස්ථාවේ කාටවත් උදව් කරන්න බැරි තත්වයක් තියෙන්නේ..කොහෙවත් icu beds නැහැ.උදව් කරන්න බැරි එයාල මග අරින නිසා නෙවෙයි,,බෙඩ්ස් නැහැ .මේ වගේ කෙනෙක්ට මෙහෙමනම් අපිට කොහොමත් නැහැ
හැමෝම mask 5ක් දාල හරි පරිස්සම් වෙන්න..අපේ අම්මටත් positive..එයට අමාරු නැහැ..ගෙදර ඉන්නේ
oxygen අඩුවක් තවම හොස්පිටල් වල නැහැ මචන්..මට තියන ප්‍රශ්නේ තියෙන්නේ diabetes තියන කෙනෙක් නිසා oxygen වැඩිපුර ඕන,machine එකෙන් එන ගැන මදි.icu බෙඩ් එකක්ම ඕනමචන් ඇත්ත කතාව ඕක කැරකිලා අන්තිමට එන්නේ ඔක්සිජන් වලට. පුළුවන් තරම් ගේමක් දීල ඔක්සිජන් හොයාගන්න බලන්න
මගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියාවේ Ekansh Shukla කියල. උන්ගේ සින් එක ඔක්සිජන් ටැංකි අරන් පාරේ තියන් ගහලා තියනවා. එකෙන් ෆයිට් එකක් දීලා ගොඩ යනවලු හුගක් වෙලාවට. අඩුම 1 ඩෙ ඔක්සිජන් සප්ලයි එකක් ඕනේ වැඩේ කරන්න. මේ වෙලාවේ ICU බෙඩ්ස් හොයන්න එපා. තේරුමක් නැ . උබට බොරු හෝප්ස් දීලා වැඩකුත් නැ . ඉන්න තැන ඔක්සිජන් නැත්නම් පිටින් හරි ගහගෙන බේරගන්න පුල්වුඅන් ඔක්සිජන් තියේ නම්. එකට ට්‍රයි එකක් දෙන්න. තාත්තට ඉක්මන් සුවය පතනවා
having oxygen will not do anything alone, you need a proper ICU bed unit with a ventilator, here we have few i guess, govt is having somewhat 600+- but some of them are already in use for other patients with different medical conditions, ICU units are typically 60% full leaving 40% to coronaoxygen අඩුවක් තවම හොස්පිටල් වල නැහැ මචන්..මට තියන ප්‍රශ්නේ තියෙන්නේ diabetes තියන කෙනෙක් නිසා oxygen වැඩිපුර ඕන,machine එකෙන් එන ගැන මදි.icu බෙඩ් එකක්ම ඕන
Mama danna widihata same cylinder ekata High Flow Nasal Cannula ekak gahala thama theraphy eka karanne.oxygen අඩුවක් තවම හොස්පිටල් වල නැහැ මචන්..මට තියන ප්‍රශ්නේ තියෙන්නේ diabetes තියන කෙනෙක් නිසා oxygen වැඩිපුර ඕන,machine එකෙන් එන ගැන මදි.icu බෙඩ් එකක්ම ඕන
and try contacting a pvt hospital I heard they are now allowing corona patients, best do not take any risk, the nature of this thing seems, whoever gets this hard will certainly have a hard time recoveringhaving oxygen will not do anything alone, you need a proper ICU bed unit with a ventilator, here we have few i guess, govt is having somewhat 600+- but some of them are already in use for other patients with different medical conditions, ICU units are typically 60% full leaving 40% to corona
balanawa..ethana kisi awlak nah..bt oxygen madi..icu bed ekakma onaMama danna widihata same cylinder ekata High Flow Nasal Cannula ekak gahala thama theraphy eka karanne.
doctor kenek balanne nadda machan?
ow..dan private thiyanawa,hoyaganna amaruyi.anika doctors denna kemathi wenna ona...tnksand try contacting a pvt hospital I heard they are now allowing corona patients, best do not take any risk, the nature of this thing seems, whoever gets this hard will certainly have a hard time recovering
Machan ICU bed wala young set ekak innawa nam doctors la unta priority eka denawa. uba doctor ta shape eke katha karala balapanbalanawa..ethana kisi awlak nah..bt oxygen madi..icu bed ekakma ona
ow..nah machan ethanaNawaloka Hospital eka check karala baluwada?