උබ අවුරුද්දකට දාල තියනවනම් ඒ කාලසිමාව අවූරුදු 2 සිට 5 දක්වා දීර්ගකරයි ..පොලිය අඩු කරයි ..adoo..FD walata monawa weida...?
මේක නම් කරයි.. මල් පෙන්නලා අරින්න හදන්නේ..උබ අවුරුද්දකට දාල තියනවනම් ඒ කාලසිමාව අවූරුදු 2 සිට 5 දක්වා දීර්ගකරයි ..පොලිය අඩු කරයි ..
අඩෝ එතකොට ගත්තත් පාඩුයි තියන්න දුන්නත් පාඩුයිනේ.උබ අවුරුද්දකට දාල තියනවනම් ඒ කාලසිමාව අවූරුදු 2 සිට 5 දක්වා දීර්ගකරයි ..පොලිය අඩු කරයි ..
එක අදාල නැ30 bank niwadu ekath part ekakda
asadaranaine...api wena thenaka invest karanna thiyena ekekne rate eka wediyen denawa kiuwa nisa invest kale..5 years walata wage dala thibboth mokada wenne?උබ අවුරුද්දකට දාල තියනවනම් ඒ කාලසිමාව අවූරුදු 2 සිට 5 දක්වා දීර්ගකරයි ..පොලිය අඩු කරයි ..
එහෙම අතර මැද පොලිය අඩු කරන්න,කාල සීමාව දීර්ඝ කරන්න බෑasadaranaine...api wena thenaka invest karanna thiyena ekekne rate eka wediyen denawa kiuwa nisa invest kale..5 years walata wage dala thibboth mokada wenne?
බැංකු වලින් ලොකු withdrawal නවත්තයි.
මේ වගේ මාතෘකාවක් ගැන මේ විදියේ comments දාන්න එපා. බොරු කට කතා පැතිරිලා වෙන්න පුලුවන් විනාසේ ආපහු හරවන්න බැරි වෙයිඋබ අවුරුද්දකට දාල තියනවනම් ඒ කාලසිමාව අවූරුදු 2 සිට 5 දක්වා දීර්ගකරයි ..පොලිය අඩු කරයි ..
මේ වගේ මාතෘකාවක් ගැන මේ විදියේ comments දාන්න එපා. බොරු කට කතා පැතිරිලා වෙන්න පුලුවන් විනාසේ ආපහු හරවන්න බැරි වෙයි

ඒක ඇත්ත මොකාවත් දන්නෙනෑනෙ මොනාද වෙන්නෙ කියල. මගේ යාළුවෙක් ඉන්නව ට්‍රෙෂරියේ පොරත් මීක් නෑ. අහන්නත් හොඳ නෑනෙ.මේ වගේ මාතෘකාවක් ගැන මේ විදියේ comments දාන්න එපා. බොරු කට කතා පැතිරිලා වෙන්න පුලුවන් විනාසේ ආපහු හරවන්න බැරි වෙයි
Mmmmඋබ අවුරුද්දකට දාල තියනවනම් ඒ කාලසිමාව අවූරුදු 2 සිට 5 දක්වා දීර්ගකරයි ..පොලිය අඩු කරයි ..
පුස් ඇට බද්ද. අපිට අවුලක් නෑ
මම පිස්සෙක් වගේ කමෙන්ට් දාන එකෙක් නෙමේ මේකේ ප්‍රශ්නයක් අහල තිබ්බ මම උත්තර දුන්න විය හැකියාව තියන point වලින් ඔයා දන්නවාද දන්නේ නැ international debt restructuring methods කියල දෙයක් තියනවා IMF යන ඕනෑම රටක් ෆලෝ කරන්න ඕනේ equity swap/bondholder/haircut(FVR )/changing payment terms(Maturity Extension) ලංකාව ගොඩ දාන්න නම් අනිවා haircut එකකට යන්න ඕනේ local debt වලට නමුත් එක කරන්නේ නැතිවේවී චන්දෙ නිසා changing payment terms/equity swap/ bondholder/Maturity Extension නම් වෙනවා මයි..මේ වගේ මාතෘකාවක් ගැන මේ විදියේ comments දාන්න එපා. බොරු කට කතා පැතිරිලා වෙන්න පුලුවන් විනාසේ ආපහු හරවන්න බැරි වෙයි
කරන්න දෙයක් නැ උබල FD දානකොට අස්සන් කරන ඇප්ලිකේශන් එකේ ඕව ඔක්කොම තියනවා උබල ඒවාට කැමති වෙලා තියෙන්නේasadaranaine...api wena thenaka invest karanna thiyena ekekne rate eka wediyen denawa kiuwa nisa invest kale..5 years walata wage dala thibboth mokada wenne?
මම පිස්සෙක් වගේ කමෙන්ට් දාන එකෙක් නෙමේ මේකේ ප්‍රශ්නයක් අහල තිබ්බ මම උත්තර දුන්න විය හැකියාව තියන point වලින් ඔයා දන්නවාද දන්නේ නැ international debt restructuring methods කියල දෙයක් තියනවා IMF යන ඕනෑම රටක් ෆලෝ කරන්න ඕනේ equity swap/bondholder/haircut(FVR )/changing payment terms(Maturity Extension) ලංකාව ගොඩ දාන්න නම් අනිවා haircut එකකට යන්න ඕනේ local debt වලට නමුත් එක කරන්නේ නැතිවේවී චන්දෙ නිසා changing payment terms/equity swap/ bondholder/Maturity Extension නම් වෙනවා මයි..
මේකක සින්ඝලුන්ගේ FD වලට බලපාන්නේ කොහොමද
ලංකාවේ බැංකු බෝලාගෙන් ගන්න සල්ලි FD 85% වගේ දාන්නේ T bond වල ඉතින් රජයෙන් local debt restructuring වලට යනකොට බැංකුවලට CBSL එකෙන් කියනවා "කුකුලොහ් අපිට දැන් සල්ලි දෙන්න වෙන්නේ නැ උබල ගත්හ අවූරුදු 5 බොන්ඩ්ස් අපි 10 කරනවා කියල ..දැන් ඉතින් බැංකු වලට කරන්න දෙයක් නැ උන් බොන්ඩ් වල දාල තියෙන්නේ උබල වගේ කළු කොට සින්ඝලුන්ගේ FD වලට දුන්න සල්ලි ..දැන් උබල බැංකුවට FD එක ගන්න ගියහම බැංකුවෙන් කියනවා දැන් FD එක දෙන්න බැ පොම්නයෝ තව අවූරුදු 5 කින් වරෙන් කියල (මේක කිවුවේ බෝලට තේරෙන සරලම විදිහට මේක පට්ට සංකීරණ ක්‍රියාවලියක්)
කරන්න දෙයක් නැ උබල FD දානකොට අස්සන් කරන ඇප්ලිකේශන් එකේ ඕව ඔක්කොම තියනවා උබල ඒවාට කැමති වෙලා තියෙන්නේ
------ Post added on Jun 26, 2023 at 8:38 AM
// ලංකාවේ බැංකු බෝලාගෙන් ගන්න සල්ලි FD 85% වගේ දාන්නේ T bond // T bond valata 30% dunneමම පිස්සෙක් වගේ කමෙන්ට් දාන එකෙක් නෙමේ මේකේ ප්‍රශ්නයක් අහල තිබ්බ මම උත්තර දුන්න විය හැකියාව තියන point වලින් ඔයා දන්නවාද දන්නේ නැ international debt restructuring methods කියල දෙයක් තියනවා IMF යන ඕනෑම රටක් ෆලෝ කරන්න ඕනේ equity swap/bondholder/haircut(FVR )/changing payment terms(Maturity Extension) ලංකාව ගොඩ දාන්න නම් අනිවා haircut එකකට යන්න ඕනේ local debt වලට නමුත් එක කරන්නේ නැතිවේවී චන්දෙ නිසා changing payment terms/equity swap/ bondholder/Maturity Extension නම් වෙනවා මයි..
මේකක සින්ඝලුන්ගේ FD වලට බලපාන්නේ කොහොමද
ලංකාවේ බැංකු බෝලාගෙන් ගන්න සල්ලි FD 85% වගේ දාන්නේ T bond වල ඉතින් රජයෙන් local debt restructuring වලට යනකොට බැංකුවලට CBSL එකෙන් කියනවා "කුකුලොහ් අපිට දැන් සල්ලි දෙන්න වෙන්නේ නැ උබල ගත්හ අවූරුදු 5 බොන්ඩ්ස් අපි 10 කරනවා කියල ..දැන් ඉතින් බැංකු වලට කරන්න දෙයක් නැ උන් බොන්ඩ් වල දාල තියෙන්නේ උබල වගේ කළු කොට සින්ඝලුන්ගේ FD වලට දුන්න සල්ලි ..දැන් උබල බැංකුවට FD එක ගන්න ගියහම බැංකුවෙන් කියනවා දැන් FD එක දෙන්න බැ පොම්නයෝ තව අවූරුදු 5 කින් වරෙන් කියල (මේක කිවුවේ බෝලට තේරෙන සරලම විදිහට මේක පට්ට සංකීරණ ක්‍රියාවලියක්)
කරන්න දෙයක් නැ උබල FD දානකොට අස්සන් කරන ඇප්ලිකේශන් එකේ ඕව ඔක්කොම තියනවා උබල ඒවාට කැමති වෙලා තියෙන්නේ
------ Post added on Jun 26, 2023 at 8:38 AM