හදිස්සියෙම සම්මත කරන්න හදන්නේ ‌මොකක්ද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Mokada karanne? salli tika ada ganna wei ne ikmanata?

    ඇද ගන්න ඕන. මම හිතුවෙ අගෝස්තු, සැප්තැම්බර් වෙනකන් ඇද ගෙන යයි කියලා. ජූලි අන්තිමේ කල් පිරෙන්නෙ. දැන් ගන්නත් බෑ වගේ තියන්නත් බෑ වගේ.
     
    • Sad
    Reactions: NRTG and malakadss

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    onna balapan me week end wenna kalin bank walin salli adinawa minissu sehenna. anna ethakota tha tahikenne. bank walata
    යකෝ ගොන්නු වගේ සල්ලි අදී කියල තමයි දවස් 5 ක් බැංකු නිවාඩු දුන්නේ ...නිවාඩු ඉවර වෙලා සින්ඝලු ඔෆිස් යනකොට උකල තියේයි ...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    යකෝ ගොන්නු වගේ සල්ලි අදී කියල තමයි දවස් 5 ක් බැංකු නිවාඩු දුන්නේ ...නිවාඩු ඉවර වෙලා සින්ඝලු ඔෆිස් යනකොට උකල තියේයි ...
    niwaduwata kalin adinna patan gaththama komada sepa