හදිස්සි වර්ජනයක් කැදවයි. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 හදිස්සි දුම්රිය වර්ජනයක් කැදවයි.

    අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ වි ඇති අතර, මරදාන දුම්රිය ස්ථානයේ මගින් කලහාකාරි ලෙස හැසිරෙමින් ඇති බවට වාර්තා වේ.

    🔴 NEWS ALREAT
    හෙට උදැසන 8 සිට රජයේ සියලුම රොහල් වැඩ වර්ජනයක් දියත් කෙරේ.

    https://m.facebook.com/story.php?st...nQbLwW9Hul&id=100064281385855&mibextid=Nif5oz

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    ට්‍රේන් නම් ප්‍රයිවට් කරන්නම ඕන බං. පඩයක් ගියත් මුං ස්ට්‍රයික්. ඕකෙ යූනියන් එකේ පක්කු ඔක්කොටම පුකට පයින් ගහලා එලවලා දාලා ෆුල් ප්‍රයිවට් කරානං හරි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,387
    113
    Colombo, Sri Lanka
    ට්‍රේන් නම් ප්‍රයිවට් කරන්නම ඕන බං. පඩයක් ගියත් මුං ස්ට්‍රයික්. ඕකෙ යූනියන් එකේ පක්කු ඔක්කොටම පුකට පයින් ගහලා එලවලා දාලා ෆුල් ප්‍රයිවට් කරානං හරි
    එක පාරක් ගාඩ්ට උගේ හොස්ටල් එකේ රෑ මකුනෙක් කෑවා කියලා ඔක්කොම ගාඩ්ලා ස්ට්‍රයික් කෙරුවා. පස්සේ මකුණෝ ඉක්මනින් මර්ධනය කරනවා කියලා පොරොන්දු උනාම තමයි ස්ට්‍රයික් එක නැවැත්තුවේ :baffled:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ranilta weda pennanna time ekak onna
    අනිවා වැඩ පෙන්නන්න ඕනි. කාංචනයා වගේ සෙට් එකම අයින් කරා නම් වැඩෙ ඉවරයි. නැත්නම් බන් දුල ලොක්කා මාස 3කට විතර කලින් කිව්වා වගේ ඉක්මනින් ඕක ප්‍රයිවට් කරලා දාන්න ඕනි. ගොටා වගේ බය ගුල්ලෙක් වගේ හැසිරුනොත්, රනිල් ස' තව මාස 11කින් ගෙදර
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ට්‍රේන් නම් ප්‍රයිවට් කරන්නම ඕන බං. පඩයක් ගියත් මුං ස්ට්‍රයික්. ඕකෙ යූනියන් එකේ පක්කු ඔක්කොටම පුකට පයින් ගහලා එලවලා දාලා ෆුල් ප්‍රයිවට් කරානං හරි
    oya ranila next game ekata enter wenna yane bn
     
    • Like
    Reactions: NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    රනිල් වෙලාවට සිංගපුරුවෙ,
    නැතිනම් මෙලකට පෝලිම් ගස්සලා එලවලා මුන් ඔක්කොම...
    gota sl idana kelogaththe. ranila rata gini thiyanne ratakata panala
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දුම්‍රිය වැඩ සින්හලුනේ. කෝච්චියේ යන ගමන් තමාකිරියට ආවේ
     
    • Like
    Reactions: NRTG