අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ වි ඇති අතර, මරදාන දුම්රිය ස්ථානයේ මගින් කලහාකාරි ලෙස හැසිරෙමින් ඇති බවට වාර්තා වේ.
හෙට උදැසන 8 සිට රජයේ සියලුම රොහල් වැඩ වර්ජනයක් දියත් කෙරේ.
https://m.facebook.com/story.php?st...nQbLwW9Hul&id=100064281385855&mibextid=Nif5oz
