හදිසි අනතුරක් - උදවු කරන්න
මගෙ වාහනය තවත් වාහනයක හැපුනා. පැහැදිලිවම වැරැද්ද අනෙක් වාහනයේ. ඒකෙ රක්ෂනය 3rd party ලු. ඒ වාහනයෙ 03rd party විදිහට මගෙ වාහනය හදාගන්න පුලුවන්ද ?
ඒකට අවශ්‍යය ලියවිලි මොනවාද ?
කොහොමද මොනවද මම කරන්න ඔනැ
පොලීසියට ගිහින් අනතුර දැනුම් දුන්නා.