හදිසි අවස්ථාවකදී අසල්වැසියාට දන්වන්න app එ&#34

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හදිසි අවස්ථාවකදී අසල්වැසියාට දන්වන්න app එ&#34

    මචං ... මම ඉන්නේ පළාතේ (නුවර) අවට ගොඩක් ඉන්නේ මුස්ලිම් එව්න් ... අපේ ඉන්න සිංහල පවුල් කීපය එකතු වෙලා අපේ ආරක්ෂාව ගැන ඊයේ meeting එකක් තිබ්බා.

    එකේ එක යෝජනාවක් තමයි හදිසි අවස්ථාවකදී අපේ සිංහල පවුල් වලට විතරක් දන්වන්න (Alarm කරන්න) android app තියෙනවද කියල හොයල බලන එක.

    උඹල එහෙම app එකක් ගැන දන්නවද?

    1.) එක one touch alarm එකක් නම් ගොඩක් හොඳයි..
    1.) එක හැබැයි Alarm කරන්නේ කව්ද කියන එක අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනේ.
    2.) අඩුම තරමේ 30ක් වත් users ල add කරන්න පුළුවන් වෙන්න ඕනේ...
    3.) ලොකේෂන් එක්ක පෙන්නන ගමන් alarm වෙනවනම් ගොඩක් හොඳයි..
    4.) Phone එක silence තිබ්බත් සද්දෙටම alarm වෙනවනම් හොඳයි...
    5.) Free app එකක් නම් ගොඩක් හොඳයි...


    මෙහෙම එකක් නැත්නම් android වැඩකාරයෝ කිරියේ ඉන්න නිසා උඹලට හදන්න පුළුවන් වෙයි... පොඩි ගානක් user කෙනෙක්ගෙන් charge කරත් කමක් නෑ.

    තියෙනවනම් මේක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි...

    උදා:- ලොකු බිල්ඩින් එකක fire alarm warning වගේ

    මම android ගැන කිසිම දෙයක් දන්නේ නෑ .. මේ ගැන දන්නා කව්රු හරි ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකේ reply කරන්න.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    2oT1WRv.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    hoda idea ekak. ehema app mama nam danne na. but okata whatsapp grp ekak wage hadagatta nam saralaine ban.

    එත් alarm එකකින් දන්වන්න පුලුවන්ද... message එකක් එකපාරටම බලන්නේ නැහැනේ....
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Muslim ewun godak inna palathaka inne Sinhala pawul keepaya nan, umbala oya idan wikunala dala, Sinhalu inna dihawakata giya nan hodai neda
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    573
    450
    63
    ඕක මහ මෝඩ වැඩක් නේ බන්. උබල ඔය නහය වටෙන් අල්ලන්න නේ දගලන්නේ.

    1. ගමේ එක ගෙදරක් හදාගනින් safe house එකක් විදිහට.
    2. එකට පොලු ටිකක් වගේ ආරක්ෂාවට අවශ්‍ය දේවල් එකතු කරලා තියාගන්න
    3. වියලි අහාර වතුර එහෙම එකේ තියාගන්න
    4. ලගම සිංහල ගමට කියල තියන්න හදිසියක් උනොට් මේ ගෙදර ඉන්නේ කියන එක

    කට්ටියම හදිසියක් උනොට් කාලෙන් පැනල හරි මේ ගෙදරට එන්න. උබ හිතනවද alarm පත්තු උනා කියල කට්ටිය උදව්වට දුවන් එයි කියල?


    පවුල් කීපයක් නම් ඉන්නේ ඕකට app ඕන නෑ.නිකන් call කරලා හරි කියන්න පුලුවන් නේ
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නුවර එච්චරටම අවුල්ද මචන්.. :baffled: . ඒ අතින් අපිනම් වාසනාවන්තයි.. අපේ ගෙදර ඉදල 4 KM town එක පැත්තට වෙන්න තමයි පලවෙනි මුස්ලිම් ගෙදර තියෙන්නෙ.. ගමේ තව ඇතුලට 8KM වගේ යන්න පුලුවන් ඒ පැත්තෙ එක මුස්ලිම් ගෙයක්වත් නෑ.. Tamil ටික දෙනෙක් නම් ඉන්නව.. :)