හදිසි අවස්ථාවකදී අසල්වැසියාට දන්වන්න app එ"
මචං ... මම ඉන්නේ පළාතේ (නුවර) අවට ගොඩක් ඉන්නේ මුස්ලිම් එව්න් ... අපේ ඉන්න සිංහල පවුල් කීපය එකතු වෙලා අපේ ආරක්ෂාව ගැන ඊයේ meeting එකක් තිබ්බා.
එකේ එක යෝජනාවක් තමයි හදිසි අවස්ථාවකදී අපේ සිංහල පවුල් වලට විතරක් දන්වන්න (Alarm කරන්න) android app තියෙනවද කියල හොයල බලන එක.
උඹල එහෙම app එකක් ගැන දන්නවද?
1.) එක one touch alarm එකක් නම් ගොඩක් හොඳයි..
1.) එක හැබැයි Alarm කරන්නේ කව්ද කියන එක අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනේ.
2.) අඩුම තරමේ 30ක් වත් users ල add කරන්න පුළුවන් වෙන්න ඕනේ...
3.) ලොකේෂන් එක්ක පෙන්නන ගමන් alarm වෙනවනම් ගොඩක් හොඳයි..
4.) Phone එක silence තිබ්බත් සද්දෙටම alarm වෙනවනම් හොඳයි...
5.) Free app එකක් නම් ගොඩක් හොඳයි...
මෙහෙම එකක් නැත්නම් android වැඩකාරයෝ කිරියේ ඉන්න නිසා උඹලට හදන්න පුළුවන් වෙයි... පොඩි ගානක් user කෙනෙක්ගෙන් charge කරත් කමක් නෑ.
තියෙනවනම් මේක ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් වෙයි...
උදා:- ලොකු බිල්ඩින් එකක fire alarm warning වගේ
මම android ගැන කිසිම දෙයක් දන්නේ නෑ .. මේ ගැන දන්නා කව්රු හරි ඉන්නවනම් මේ ත්රෙඩ් එකේ reply කරන්න.

. ඒ අතින් අපිනම් වාසනාවන්තයි.. අපේ ගෙදර ඉදල 4 KM town එක පැත්තට වෙන්න තමයි පලවෙනි මුස්ලිම් ගෙදර තියෙන්නෙ.. ගමේ තව ඇතුලට 8KM වගේ යන්න පුලුවන් ඒ පැත්තෙ එක මුස්ලිම් ගෙයක්වත් නෑ.. Tamil ටික දෙනෙක් නම් ඉන්නව.. 